මම හිතන විදියට මේ කාලේ ලංකාවේ ගොඩක් අයගේ කැමතිම සංචාරක පාරාදීසය.ඉස්සර මැලේසියාව සිංගප්පූරුවට තිබුන තැන තායිලන්තයටත් එහා ගිහින් බාලි දූපතට ලැබිලා කියලා දැකගන්න පුලුවන්.ඇත්තටම ඒක එහෙම වෙන්න සැහෙන්න සාධාරණ හේතු තියෙනවා.මැලේසියාවට සිංගප්පුරුවට වඩා ඇත්තටම බලන්න සහ කරන්න දේවල් වැඩී මේ දූපත් සමූහයේ.ඒවගේම ලස්සනයි.
බාලි කියන්නේ දූපතක්.වෙනම රටක් නෙවෙයි.ඉන්දුනීසීයාවට අයිති දූපත් 17,508 න් එක දූපතක් තමයි බාලි දූපත කියන්නේ.සාපේක්ශව ප්රමාණයෙන් විශාලයි අනිත් දූපත් වලට වඩා.ඒ වගේම මුලු ඉන්දුනීසියාවටම ලැබෙන ආකර්ශනයෙන් බාගෙටත් වැඩිය ලැබෙන්නේ මේ දූපත සහ මේ අවට තියෙන තව දූපත් කීපයකට.
මේ කොටස ගෙනාවේ බාලිවල හැදින්වීමක් සහ පලවෙනි දවස ගතකරන හැටි කියන්න .ඉතින් ඊලග කොටසේ ඉදන් පහත තියෙන හැම කොටසක් ගැනම වෙන වෙනම විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ඒවා තරමක් විස්තරාත්මක Video වේවි.

- බාලි වල යන්නම ඕනේ තැන්
- බාලි වල දිය ඇලි
- බාලි වල කෑම
- බාලිවල නවාතැනක් හරියට තෝරගමු
- NUSA PENIDA දුපත
- NUSA LEMBONGAN දුපත
- LOMBOK දුපත
- ගිලී දූපත් සමූහය (Gili islands)

ow puluwan una gaman balanna one