අපි බොන වතුර

Achala hanwella

Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    නල ජලය- ph අගය 7ට ආසන්නව ඇත. Cl (ක්ලෝරීන්) අඩංගු වේ.



    පාරේ එලා ඇති පරණ නල පද්දතිය දිරා පත් විමෙන් ආරක්ශා කර ගැනීම සඳහා ඔවුන් ph අගය 7ට ආසන්නව පවාත්වාගැනීම එක් හේතුවක්ද?


    ලිං ජලය - ලංකාවේ ලිං ජලය දැන් බෙහෙවින් අපවිත්‍රවී ඇත් ද?
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒ ගැන research එකක් කලාද?
    කලා නම් ඒ ගැන විස්තර අපට දැන ගන්න පුලුවන් ද?
    අපගේ ජල සාම්පලයක් පරීක්ශා කර ගන්නේ කේසේද?


    මේ ගැන දන්න කෙනෙක් සිටී නම් කොටාගෙන යන්න.හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා.
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අපේ ලිදේයි පාරේ වතුරයි දෙකේම බැලුවා මචන් check කරලා..ඊයේ පෙරේදා - ලිදේ 6.5 වගේ තියෙනවා , පාරේ වතුරේ PH 7 තියෙනවා මචන්- එත් අපි නම් බොන්න ගන්නේ ලිදේ වතුර,pure it එකට දාල -

    එත් සමහර ලිං වල නම් වතුර හොද නැහැ ..

    මම check කලේ නම් අපේ වයිපරේ ගේ office එකේ ලැබ් එකෙන්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    :yes::yes::yes:
    http://iti.lk/en/ වතුර විතරක් නේමේ ගොඩක් දේවල් මෙතන චෙක් කරනවා.
     
    Last edited: