නල ජලය- ph අගය 7ට ආසන්නව ඇත. Cl (ක්ලෝරීන්) අඩංගු වේ.
පාරේ එලා ඇති පරණ නල පද්දතිය දිරා පත් විමෙන් ආරක්ශා කර ගැනීම සඳහා ඔවුන් ph අගය 7ට ආසන්නව පවාත්වාගැනීම එක් හේතුවක්ද?
ලිං ජලය - ලංකාවේ ලිං ජලය දැන් බෙහෙවින් අපවිත්‍රවී ඇත් ද?
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒ ගැන research එකක් කලාද?
කලා නම් ඒ ගැන විස්තර අපට දැන ගන්න පුලුවන් ද?
අපගේ ජල සාම්පලයක් පරීක්ශා කර ගන්නේ කේසේද?
මේ ගැන දන්න කෙනෙක් සිටී නම් කොටාගෙන යන්න.හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා.

Last edited: