අපි බෞද්ද.සිරාම බෞද්ද..දේශප්‍රේමී...

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අපි බෞද්ද.සිරාම බෞද්ද..දේශප්‍රේමී...

    ලෝකෙන් උතුම් රටේ සිට ලියමි.
    අපි ජීවත් වන්නේ ආසියාවේ ආශ්චර්ය නම් දුපතේය.අපේ රටේ සීයට බර ගානක් බුඩිස්ට්‍ය .අපි නොම්මර එකේ බෞද්දයෝය.

    අපේ රටේ අද සුදු පනතක් සම්මත කර ගත්තා.එකට අනුව එක එක තැන වල තියෙන කැසිනෝ මඩම් එක වීදියකට එනවා.මම නම් කියන්නේ ඕක දාන ඕන බෞද්දාලෝක මාවතේ කියලය්. එතකොට අපිටත් බැරිය පොඩි පහේ සුදුවක් කෙලලා පන්සලුත් ගිහිල්ල එන්න.

    අපේ රටේ පෝන් සය්ට් ඔක්කොම තහනම්ය.ආසාවකට වත් පෝන් නැත.(එත් proxy වලින් කොල්ලෝ ඒවා බලන බව ලොක්කෝ දන්නේ නැත.).අපි ඒ තරම් බෞද්දය.කොල්ලොත් එක්ක ලව් කරන්න ගිය කොල්ලන්ගේ බලු කමට ලීක් කරපු වීඩ්යෝ වල ඉන්න කල කෙල්ලෝ පවා අපි දැන් අත්අඩංගුවට ගන්නවා.බලපල්ලා අපි බෞද්ද.සිරාම බෞද්ද..දේශප්‍රේමී.

    බලපල්ලා අපි දැන් පාන් පිටි කන්නේ නෑ.මොකද අපි දේශප්‍රේමී..හා හා හා

    අපේ රටේ ඉන්නේ සිරා විනය ගරුක මිනිස්සු.කොල්ලෙක් ඇමතිට හු කිව්වොත් දානවා මාස ගානකට හිරේ.

    ඒ විතරක් නෙවි අපේ රටේ යුද්දේ ට නායකත්වය දුන්න යුද වීරයාට නඩු පිට නඩු...අපි බෞද්ද.අපි දේශප්‍රේමී..

    අපි අම්බානකට මතට තිත තියලා තියෙන්නේ.කොච්චරද කිව්වොත් 2010 විතරක් 14% කින් මත පන් පරිබෝජනය වැඩි වෙලා.අපි බෞද්ද..දේශප්‍රේමී..

    අපි හෙට අනිද්දා ගනිකාවන්ටත් වෙනම වීදියක් දානවා.කොහොමද ආතල් එක.අපි බෞද්ද.

    ඔවා ඔක්කොටම වඩා ඕන හා ජරා වැඩක් ආණ්ඩුව කරාම ඒකට අපි නම් කෑ ගහන්නේ නෑ.අපිට බෑ නිකන් දේශ ද්‍රෝහියෙක් වෙන්න.
    අපේ ආණ්ඩුව කරන වැඩ ඔක්කොම දේශ ප්‍රේමි..ඔහොම යන්..

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම නම් කියන්නේ බෞද්ධාලෝක මාවත නෙමේ ඕකට ගැලපෙන්නේ.මොකද බෞද්ධාලෝක මාවත කියල දැනට එකක් තියෙනවනෙ.

    අපි දාමු සූදු වීදියට මෙහෙම මෙහෙම.ධර්ම රාජ්‍යට යන මාවත - ධර්මාලෝක මාවත

    සූදු වීදිය නොහොත් ධර්මාලෝක මාවත:rofl:
     
    • Like
    Reactions: fox and rajith84

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    සුදු, ගණිකා වුර්තිය, porn video, etc ගැන මගේ මතය නම්, මේ ඕන කුණක් කරන්න නිදහස තියෙන්න ඕනේ කියල. ටිකක් extreme වෙන්නත් ඇති, නමුත් මම හිතන්නේ අපිට පුද්ගලයෝ වශයෙන් මොලේ තියෙන්න ඕනේ හොඳ නරක වටහ ගන්න, නීති දාල පාලනය කරනවට වඩා. නියම බෞද්ධයෙකුට ස්වයන් විනයක් තියෙන්න ඕනේ (මතක තියාගන්න බුදු දහමේ නීති නැති තරම් කියල).

    කොහොම උනත් මමනම් ආණ්ඩුවට බනින්නේ නෑ. මම බනින්නේ අපේ මිනිස්සුන්ටමයි. පාසල්, ආගමික ස්ථාන වල ඉඳල 500m දුරින් මත්පැන් විකුණන නිතිය ලිහිල් කරාම කියනවා සංචාරක ව්‍යාපාරයට හොඳ හින්දයි කරන්නේ කියල, හැබැයි අර කෙල්ලෝ ටිකගේ මුණු පත්තරේ දැම්මම ඒ අයම කියනවා, බුදුන් වැඩිය මේ දේශයේ මේ පර වැඩ කරන්න දෙන්නේ කොහොමද කියල. ඇයි එහෙනම් බුදුන් වැඩිය දේශයේ මත් පැන් විකුනන්නේ. මම මේ තීරණ දෙකේ හොඳ නරක කතා කරනේ නෑ. නමුත් රටේ බහුතරයක් මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන හැටිනම් අජයි (ටිකක් සතුටුයි කියන්න elakiri එකේ අය general population එකට වඩා හොඳයි). ITN එකේ කිව්වොත්, දෙව්දත් බුදුන්ට ගලක් පෙරලුව, මේක බුදුන්ට පොදු ජනතාවගේ අප්‍රසාදය පෙන්වන්නක්, චිංචිමානවිකාවට කරදර කල බවට බුදුන්ට අතීතයේ චෝදනා එල්ලවෙලා තියෙනවා කියල, ගොඩක් අය හිස මුදුනෙන් එකත් පිලිගන්නවා (මේ උදාහරණය බුදුන්ට අපහාස කරන්න නෙමේ කියල කරුණාවෙන් කියනවා).

    ලංකාවේ අපි, රටේ කරන දෙයකට පක්ෂද විපක්ෂද කියන එක ප්‍රශ්නේ අහන්නත් කලින් තීරණය කරලා ඉවරයි. ආණ්ඩුවෙන් මොකක් හරි කරොත්, ආණ්ඩුවට පක්ෂ අය එකට හිස නමල කැමති වෙන අතර විපක්ෂ අය එකට උඩ පැනගෙන බනින්න පටන් ගන්නවා. හරිනම් කරන්න ඕනේ ප්‍රශ්නය මොකක්ද කියල බලන එක. ඊට පස්සේ තීරණය කරපල්ලා උඹල එකට කැමතිද අකමැතිද කියල. උඹලව manipulate කරන්න අමාරුනම් තමයි, ආණ්ඩුව හරි විපක්ෂය හරි ගොන් වැඩක් කරන්න කලින් දෙපාරක් හිතන්නේ. මතක තියා ගන්න දේශපාලකයෝ කියන කරන වැඩ වලින් පෙනෙන්නේ උන්ගේ මෝඩකමට වඩා ඒවා අහන අපේ මෝඩ කම බව.

    අවසානයට කියනවා මගේ මතයේ වැරදි තියෙනවනම් කරුණාකර පෙන්වා දෙන්න කියල.
    original post එක ලියපු සහෝදරයට (හෝ සහෝදරියට) ඉස්තුතියි.

    ඔහොම යං.
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    දේශප්‍රේමී සූදු පනතට එරෙහිව ගෙනයන ජාත්‍යන්තර බූවල්ලන්ගේ තරස්තවාදී කුමන්තරනය පරදවමු සූදු පනතෙන් රට හදමු :rofl::rofl::P:P:lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ela

    අපි බෞද්ද.

    ඔවා ඔක්කොටම වඩා ඕන හා ජරා වැඩක් ආණ්ඩුව කරාම ඒකට අපි නම් කෑ ගහන්නේ නෑ.අපිට බෑ නිකන් දේශ ද්‍රෝහියෙක් වෙන්න.
    අපේ ආණ්ඩුව කරන වැඩ ඔක්කොම දේශ ප්‍රේමි..ඔහොම යන්..

    [/QUOTE]
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මම නම් කියන්නේ බෞද්ධාලෝක මාවත නෙමේ ඕකට ගැලපෙන්නේ.මොකද බෞද්ධාලෝක මාවත කියල දැනට එකක් තියෙනවනෙ.

    අපි දාමු සූදු වීදියට මෙහෙම මෙහෙම.ධර්ම රාජ්‍යට යන මාවත - ධර්මාලෝක මාවත

    සූදු වීදිය නොහොත් ධර්මාලෝක මාවත:rofl:
    :lol::lol::lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    දේශප්‍රේමී සූදු පනතට එරෙහිව ගෙනයන ජාත්‍යන්තර බූවල්ලන්ගේ තරස්තවාදී කුමන්තරනය පරදවමු සූදු පනතෙන් රට හදමු :rofl::rofl::P:P:lol::lol:
    :lol::lol::lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සුදු, ගණිකා වුර්තිය, porn video, etc ගැන මගේ මතය නම්, මේ ඕන කුණක් කරන්න නිදහස තියෙන්න ඕනේ කියල. ටිකක් extreme වෙන්නත් ඇති, නමුත් මම හිතන්නේ අපිට පුද්ගලයෝ වශයෙන් මොලේ තියෙන්න ඕනේ හොඳ නරක වටහ ගන්න, නීති දාල පාලනය කරනවට වඩා. නියම බෞද්ධයෙකුට ස්වයන් විනයක් තියෙන්න ඕනේ (මතක තියාගන්න බුදු දහමේ නීති නැති තරම් කියල).

    :yes::yes::yes::yes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ලෝකෙන් උතුම් රටේ සිට ලියමි.
    අපි ජීවත් වන්නේ ආසියාවේ ආශ්චර්ය නම් දුපතේය.අපේ රටේ සීයට බර ගානක් බුඩිස්ට්‍ය .අපි නොම්මර එකේ බෞද්දයෝය.

    අපේ රටේ අද සුදු පනතක් සම්මත කර ගත්තා.එකට අනුව එක එක තැන වල තියෙන කැසිනෝ මඩම් එක වීදියකට එනවා.මම නම් කියන්නේ ඕක දාන ඕන බෞද්දාලෝක මාවතේ කියලය්. එතකොට අපිටත් බැරිය පොඩි පහේ සුදුවක් කෙලලා පන්සලුත් ගිහිල්ල එන්න.

    අපේ රටේ පෝන් සය්ට් ඔක්කොම තහනම්ය.ආසාවකට වත් පෝන් නැත.(එත් proxy වලින් කොල්ලෝ ඒවා බලන බව ලොක්කෝ දන්නේ නැත.).අපි ඒ තරම් බෞද්දය.කොල්ලොත් එක්ක ලව් කරන්න ගිය කොල්ලන්ගේ බලු කමට ලීක් කරපු වීඩ්යෝ වල ඉන්න කල කෙල්ලෝ පවා අපි දැන් අත්අඩංගුවට ගන්නවා.බලපල්ලා අපි බෞද්ද.සිරාම බෞද්ද..දේශප්‍රේමී.

    බලපල්ලා අපි දැන් පාන් පිටි කන්නේ නෑ.මොකද අපි දේශප්‍රේමී..හා හා හා

    අපේ රටේ ඉන්නේ සිරා විනය ගරුක මිනිස්සු.කොල්ලෙක් ඇමතිට හු කිව්වොත් දානවා මාස ගානකට හිරේ.

    ඒ විතරක් නෙවි අපේ රටේ යුද්දේ ට නායකත්වය දුන්න යුද වීරයාට නඩු පිට නඩු...අපි බෞද්ද.අපි දේශප්‍රේමී..

    අපි අම්බානකට මතට තිත තියලා තියෙන්නේ.කොච්චරද කිව්වොත් 2010 විතරක් 14% කින් මත පන් පරිබෝජනය වැඩි වෙලා.අපි බෞද්ද..දේශප්‍රේමී..

    අපි හෙට අනිද්දා ගනිකාවන්ටත් වෙනම වීදියක් දානවා.කොහොමද ආතල් එක.අපි බෞද්ද.

    ඔවා ඔක්කොටම වඩා ඕන හා ජරා වැඩක් ආණ්ඩුව කරාම ඒකට අපි නම් කෑ ගහන්නේ නෑ.අපිට බෑ නිකන් දේශ ද්‍රෝහියෙක් වෙන්න.
    අපේ ආණ්ඩුව කරන වැඩ ඔක්කොම දේශ ප්‍රේමි..ඔහොම යන්..

    ඒකට තමයි ඔය ඒගොල්ලො දන්න දන්න අයව එකතු කරනවා ඇත්තෙ! :lol::lol:
    මෝඩ කාලකණ්ණි, තුක්! :frown: