අපි බෞද්ද.සිරාම බෞද්ද..දේශප්‍රේමී...
ලෝකෙන් උතුම් රටේ සිට ලියමි.
අපි ජීවත් වන්නේ ආසියාවේ ආශ්චර්ය නම් දුපතේය.අපේ රටේ සීයට බර ගානක් බුඩිස්ට්ය .අපි නොම්මර එකේ බෞද්දයෝය.
අපේ රටේ අද සුදු පනතක් සම්මත කර ගත්තා.එකට අනුව එක එක තැන වල තියෙන කැසිනෝ මඩම් එක වීදියකට එනවා.මම නම් කියන්නේ ඕක දාන ඕන බෞද්දාලෝක මාවතේ කියලය්. එතකොට අපිටත් බැරිය පොඩි පහේ සුදුවක් කෙලලා පන්සලුත් ගිහිල්ල එන්න.
අපේ රටේ පෝන් සය්ට් ඔක්කොම තහනම්ය.ආසාවකට වත් පෝන් නැත.(එත් proxy වලින් කොල්ලෝ ඒවා බලන බව ලොක්කෝ දන්නේ නැත.).අපි ඒ තරම් බෞද්දය.කොල්ලොත් එක්ක ලව් කරන්න ගිය කොල්ලන්ගේ බලු කමට ලීක් කරපු වීඩ්යෝ වල ඉන්න කල කෙල්ලෝ පවා අපි දැන් අත්අඩංගුවට ගන්නවා.බලපල්ලා අපි බෞද්ද.සිරාම බෞද්ද..දේශප්‍රේමී.
බලපල්ලා අපි දැන් පාන් පිටි කන්නේ නෑ.මොකද අපි දේශප්‍රේමී..හා හා හා
අපේ රටේ ඉන්නේ සිරා විනය ගරුක මිනිස්සු.කොල්ලෙක් ඇමතිට හු කිව්වොත් දානවා මාස ගානකට හිරේ.
ඒ විතරක් නෙවි අපේ රටේ යුද්දේ ට නායකත්වය දුන්න යුද වීරයාට නඩු පිට නඩු...අපි බෞද්ද.අපි දේශප්‍රේමී..
අපි අම්බානකට මතට තිත තියලා තියෙන්නේ.කොච්චරද කිව්වොත් 2010 විතරක් 14% කින් මත පන් පරිබෝජනය වැඩි වෙලා.අපි බෞද්ද..දේශප්‍රේමී..
අපි හෙට අනිද්දා ගනිකාවන්ටත් වෙනම වීදියක් දානවා.කොහොමද ආතල් එක.අපි බෞද්ද.
ඔවා ඔක්කොටම වඩා ඕන හා ජරා වැඩක් ආණ්ඩුව කරාම ඒකට අපි නම් කෑ ගහන්නේ නෑ.අපිට බෑ නිකන් දේශ ද්‍රෝහියෙක් වෙන්න.
අපේ ආණ්ඩුව කරන වැඩ ඔක්කොම දේශ ප්‍රේමි..ඔහොම යන්..