අපි මහ පරයො ජාතියක්!!!

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපි මහ පරයො ජාතියක්!!!

    අපි මහ පරයො ජාතියක්!!!
    13681062_10208940240654548_910898586905200080_n.jpg

    13680877_10208940238334490_7037181473709212552_n.jpg

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ, පහළ මන්ත්‍රී මණ්ඩලයෙ කල් තැබීමේ යෝජනාවක් විදිහට, ලංකාවෙ ජනාධිපති, අගමැති සහ විදේශ ඇමති ත් සම්බන්ධ ප්‍රශ්නයක් සහ පිළිතුරක් සටහන් වෙනව. ඒ ප්‍රශ්නය, ශ්‍රී ලංකාවෙ ස්වෛරී භාවයට කෙළින්ම සම්බන්ධයි. ඒ, 2016 ජුලි 9 දා. මෙහෙම කරන්න ඔවුන්ට තියෙන අයිතිය මොකද්ද? ලංකාවෙ අපි තවමත් උන්ගෙ යටත් වැසියොද?එක්කෝ මේ රට සංවර්ධනය කරන්නෙ, පවත්වාගෙන යන්නෙ උන් ද?
    13621005_10208940242014582_1704889162246794174_n.jpg

    ඊළඟට බලන්න! පහුගිය කාලය පුරා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ගැලවෙන්න ඕන කියල මර හඬ නගපු ඒ රටේ පුරවැසියො වෙලා ඉන්න ලංකාවෙ අපේ මිනිස්සුන්ට, තමන්ගෙ ලේ උරුමය තියෙන මේ මව් රට ගැන යන්තං හරි හැගීමක් තියෙනවා නං ඔවුන් මේ බලහත්කාරකම ප්‍රබල විදිහට අභියෝගයට ලක් කරන්න ඕනෙ! ඒත් එහෙම වෙන්නෙ නැහැ, ඒ ඇයි?
    ඊටත් කලින්, ඒ කියන්නෙ 2015 මැයි මාසය වෙනකොට, ලංකා පුත්‍රයෙක් කියන රනිල් ජයවර්ධන කෙනෙක් ව එංගලන්ත පාර්ලිමේන්තුවට යවන්න ලංකාවට අයිති, ඒත් එහෙ වෙලා ඉන්න හුඟක් අය දඟලපු දැඟලිල්ල!? ඔහු මේ දැනුත් ඒ පාර්ලිමේන්තුවෙ ඉන්නව වෙන්න ඕනෙ - නියෝජනය කරන්නෙ North East Hampshire නෙ, ඒත් ඉතිං අර තියෙනව කිව්ව ලංකාවෙ අක් මුල් ටික කෝ?
    හිතල බලන්න! ලංකාවෙ අපි මොක්කුද?
    මේ මට්ටමට ඓතිහාසික උරුමයන්, සම්පත් සහ උගත්කම තියෙන - තමන්ගෙම රට, තමන්ගෙම අත්වලින්ම 'මෙහෙම පීචං තැනකට' තල්ලු කරල ආඩම්බර වෙන ලෝකයෙ එකම මිනිස්සු අපි විතරක් වෙන්න ඇති!
    පෘතුවි වැසියන් හැටියට එකම විද්‍යාත්මක සමාජවාදී ලෝකයක් හදන්න බැරි නං, ඒ ඒ රටවලට තියෙන එකම පැවැත්ම තම අනන්‍යතා මත ශක්තිමත් වෙමින් සෙසු රටවල් සමග WIN - WIN ගනු දෙනුවක් හදා ගන්න එක විතරමයි! අනිත් හුඟක් රටවල් මේ දේශපාලන යථාර්තය වටහාගෙන ඊට අවශ්‍ය පදනම දාගන්න දඟලනව.
    එත් අපි?අපිට රටක් ඕන නැහැ...
    අපි මහ පරයො ජාතියක්!!!
    CHAPA
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    බහුතර ශ්‍රී ලාංකිකයන් පිටරටවල් වල විශේෂයෙන් යුරෝපාරටවල් වල සේවයට ගියාම ඔවුන්ට අමතකයි ඔවුන් ඉගෙනගත්තෙ හැදීවැඩුනෙ නිදහස් අධ්‍යාපනයෙන් දුප්පත් අම්ම තාත්තගෙ මහන්සියෙන් දුප්පත් රටක කියල...
    ඔවුන්ගේ වගකීම් යුතුකම් අමතක වෙනවා..ඉපදුන රට ඔවුන්ට වැදගත් නෑ....අනාගත පරපුරට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් වගකීම් උගන්නන්නෙ නැති අධ්‍යාපනක්‍රමයෙ අඩුවකුත් වෙන්නපුලුවන් ඒකට හේතුව..අතීතයේ මිනිස්සුන්ට ඒහැඟීම් ඇටමස් ලේ නහර වලට කාවැදිල තිබුනට දැන් උගතුන් බුද්ධිමතුන් රට හැරදාලා ගිහින් ඒගැන නොසිතන්නෙ...ලෝකයම අපේ නිසා අපිට රටක් එපා කියනනිසාද.......
    ..දෙමල ඩයස්පෝරාවට සමානබලයක් සහිත සිංහල ඩයස්පෝරාවක හඩ්ක් නොඇසෙන්නෙ ඒ නිසාද?....
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපි පරයෝ වෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි.. පොඩ්ඩක් ඉගෙන ගත්තු ගමන්.. අපේ මී හරක් ටික බක පණ්ඩිතයො වෙනවා... කොහේ හරි රට හරකෙක් කියන එකක් ලොකු කරගෙන එතනින් එහාට වීරයෝ වෙන්න හදනවා.. මේ රටේ දේශපාලුවන් එකෙකුටවත් මේ රට වැඩක් නෑ.. උන් ඔක්කොම වෙනත් රටවල් වලට මුල් අදින්න බලාන ඉන්නේ.. උන්ට ඕනි කොහෙන් හරි උන්ගේ මඩිය තර කර ගන්න විතරයි.. මේ රටෙ ඉන්න අර කිවුව හරක් රැල එකාට එකා නෑ... ඉරිසියාවෙන් හැම වෙලාවෙම අනිකා දිහා බලන්නේ.. කුහක කම ඊට එහා..... ඉතින් එකෙකුටවත් රට ගැන වගේ වගක් නෑ... තමන්ගේ ගොඩ වැඩි වෙනවානම් එච්චරයි... හැබැයි තමන්ගේ ගොඩට ප්‍රශ්නයක් නම් ජාතිමාමකයින්ට බුරන්නේ මස් වැද්දන් වගේ හැබැයි.. ඕක වෙනස් වෙන්නේ නෑ... ජන සමාජයේ ඔලු ගෙඩි ටික සුද්ද කරන කම්...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ මචන් උන්ගෙ පාර්ලිමේතුවේ, උන්ගේ රටේ උන්ට ඕනෑ දෙයක් කියන්ඩ පුලුවන්........ ඒවා නවත්තන්ඩ අපිට බෑ.......ඒත් උන් කියන ඒවා කරන්ඩ ඕනෑ කියලා කොහෙවත් නෑ....... කෑ නොගහ හිටින්...
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ලංකාව දේශපාලනිකව බෙදිල අපි අපි කුලල්කාගන්නව අනගාරිකධර්මපාල තුමාව ගරහල ගරහල නොමරා මරල ඉංදියාවට පැන්නුව ලංකාව ඇතුලෙ සිංහල කම බෞද්ධාගම ආරක්ෂා කරන්න ගියොත් ඒ මනුස්සය හොරා කරනව නැත්තන් පිස්සෙක් කරනව ඕක තමයි ලංකාවෙ වෙන්නෙ අපේ එවුනුත් හරියට දන්න දෙයක් නෑ ඌ ව හොරා කරලම දානව