machan waradi thana penanna man eka hadagannam...mehema dakkama balanna hithenne na bn matanan. mama baluwe na
uba daala thiyena okkoma wage waradi.
budhun ge kaaleth ohoma hitiya over giyapu un. poddak bhudda charithaya balahan. bim pihada pihada giyapu minissuth hitiya. habai ewa bududahame anumatha kale na. kammali bn owa type karanna.
HahahahRathana sutre kiyala pin pan ihinne sanitizer neweda![]()
Ane manda ehenam kumbith pawu navirus kiyanne kooda jeewiyek ne pakayo ithin komada loku pavak venne kariya. aliyek vage nam pava lokui. therenne nnadda molw pavichi karapan maduruvek marana eka loku pavak nemei kurullek marana ekanam pavak. uba vage baluva nam kohomada pakayo kukulek maluvek vath kanne halmassek vath kanna bari vei. harak vage loku un maruva nam aul podi un aulak na
Hahaha man mageopinion eke pennuwe oppu keralaසැනිටයිසර් තහනම් කරමු.
අහින්සක කොරෝනා වයිරසය සුරකිමු.
ජීවිත පරිත්‍යාගයෙන් අහින්සක ජීවියෙක් අකාලයේ ලොවෙන් තුරන්වීමට ඉඩදී තවත් බලා නොසිටිමු.
Apo na banඋබ මේ කිරියේ කාගෙන් හරිද පව් පින් ඉගෙන ගත්තෙ.
Mam sapekshawa deyakkiwwe banYako muu kiyana widiyata apita virus welin marenna wenne pawu pin balanawanam
ElaBUMP
ai ban
වෙලාවකට හිතෙනවා අපි මේ කරන්නේ පවු කාර වැඩක්ද කියලත් මේ Hand Sanitizer පාවිච්චි කරලා..ඒත් එහෙම බැලුවොත් ඊට වඩා දේවල් අපි කරනවා...
මේකේ මන් පෙන්නන්නේ කොහොමද කියලා බැක්ටීරියා සහ විශබීජ සැනිටයිසර් වලින් මැරිලා විනාශ වෙලා යන විදිය.නිකන් පරමාණු බෝම්බයක් දැම්මා වගේ...![]()
වෙලාවකට පවු කියලත් හිතෙනවා මොකද බැක්ටීරියා වලට හැගීම් දැනීම් තියනවා...ඒත් නොමරත් බෑ..![]()
මේවා දැක්කම හිතෙන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපේ සමහර කරුණු ගැන දෙපාරක් හිතන්න වෙනවා කියලා.....
හෑන්ඩ් සැනිටයිසර් හැදුවත් එකයි පරමාණු බෝම්බ හැදුවත් එකයි...
උඔලා මොකක්ද හිතන්නේ මේ ගැන.
Agreed...උඹේ youTube channel එක අපිට පෙන්නගන්න බණ කියන්ඩ එපා! ඒක පවක් ඔය ඔක්කොටම වඩා. ඉස්සෙල්ලම ඔය චැනල් එක විකුණන එක පස්සට දාල ගිහින් නිඝන්ට ආශ්රමයක මහණ වෙයන්. පරම අවිහිංසාවාදය තියෙන්නේ ඒකෙ. කැළණි හිඟන්නෝ වගේ උනානේ යකෝ මුන්. යූ ටියුබ් වීඩියෝ එක පෙන්නගන්න බෞද්ධ දර්ශනයත් ඉස්සරහට දාගෙන එනවා. ඉගෙනගෙන රස්සාවක් කරපන් සොන්නයෝ...
View attachment 103546
Sanitizer ටිකක් බීල මෙන්න මේක බලපල්ල.....
කට්ටිය මේකත් බලන්න...
එතකොට තේරෙයි ටිකක් හරි මන් කිව්ව දේ 5% හරි ඇත්ත නේද කියලා...