අපි මහ පවුකාර වැඩක්ද මේ කරන්නේ?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    සමහර ආගමික කරුණු කියලා කීවේ නිඝන්ටයන්ගේ ආගම ගැනද මචන් :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Mokakda aula machan

    Marenawa machan alcohol tiyanawanam marenawa

    Ok bro

    Hmmmm

    Hariyata baluwoth athe gahana ekath aulak thamai eth auto yana nisa keranna deyak na nogaha hitiyath

    Ela

    Na man hithuna de damme video eka balannath ekka thamai

    Mokak?

    Na yako mata hitichcha de damme mewa dakkama

    Yes

    Ethakota aith ena ekak na ban boru dala

    Ow pw thama itin dharmaya anuwa

    Waraddak unamam
    Sorry machan.

    Ehema higanneknam nemai
    Machan man kiyana de boru kiyala oppu keranna puluwannam

    hoyala balapan untath sense tiyanawa.

    හා බං ඔව් බං ඔව්.
    හැමෝම දැනුවත් උනා
    ස්තුතියි.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අහගනින්, අවුරුදු ගානක් Digital Marketer කෙනෙක් විදියට තියෙන අත්දැකීම් එක්ක කියන්නේ. ඔය වගේ හිඟන ක්‍රම වලින් කරගෙන ගියපු YouTube channel නෑ. ඉස්සෙල්ලා මිනිස්සුන්ට වටිනාකමක් දෙන දෙයක් කරපන්. මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නත් උඹට වටිනාකමක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ල ඉගෙනගෙන ඒක හදාගනින්. දෙයක් ඉගෙනගනින්, ඒ field එකේ දැනුමක් ගනින්. ඊට පස්සේ brand එකක් build කරපන්. ඒකෙන් සල්ලි හොයපන්.

    ඔහොම හිඟන title දාගෙන උඹට හොයන්න පුළුවන් ලබ්බක් නෑ. අනේ යාලුවේ subs 1000ට 35යි අඩු වගේ ගොන් මෝඩ සොන්නයෙක් වෙන්න එපා. ඊට පස්සේ හරි විදියට traffic එක drive කරපන්. investment එකක් කරපන්. සල්ලි ටිකක් දාලා Boost කරපන්. අතේ සතේ නැතුව ඉස්සරහට මුකුත් කරන්න බෑ. ඒ නිසා දැන් ඉගෙනගනින්. පස්සේ ඕවගෙන් හම්බ කරපන්. රැට්ටා CIMA qualified. උන් ඉගෙනගත්ත දේවල් තමයි උන්ව ඉස්සරහට ගෙනියන්නේ. Elakiri Channel එක මිනිස්සු බලන්නේ ඇයි? production quality එක නිසා. එහෙම නැතුව "මේ බලන්න යාලුවේ වාහනේ බොත්තම එබුවම උඩ යනවා" වගේ ගොන් පාර්ට් දාලා නෙවෙයි. ඒ දේවල් ඉගෙනගන්න ඕනේ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    :lol: කවදා ඉදලද උඹ ජෛයින මහාවීරගේ සරණ ගියේ.
    යකෝ යූටියුබ් වීඩියෝ කර කර කාලේ කන වෙලේ බෞද්ධ දර්ශනයට අදාළ මූලික දේවල්වත් කියවලා අවබෝධ කරගනිංකෝ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    nodanna dewal danna epa bn :lol: ube video eke thiyena value ekath nathi wenawa. buddhagame nathi reddawal kiyawala oya ahagena thiynne hodata. :P owa kiyanna kalin basic tikawath hariyata igena ganin. awulak na waradenawa thamai minissunta. padamak igena ganna athi kiyala hithanawa. good luck.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සංසාරයක් තියෙනව නම් අපි කරල තියෙන පව් හැටියට අලියෙක් නොමර මදුරුවෙක්ට එහෙම සොට් එක දෙන එක ගැන වැඩිය හිතන්ඩ එපා ( බැක්ටීරියා සහ විශබීජ මොනවද)
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    උඹ අම්මාගෙන් බැනුම් අහන එක සාධරනයිනෙ බන්. උඹ හෙන පණ්ඩිතයෙක් වෙන්න ඇති. තරහකට කියනවා නෙමෙයි. ඒ මිනිස්සු උඹට වඩා ගොඩාක් දේවල් දන්නවා. ඉස්සෙල්ලා බුදු හාමුදුරුවො ඔය දේ ගැන මොකද්ද කියලා තියෙන්නෙ කියලා අම්මගෙන්ම අහලා බලපන්. හරියට විස්තරයක් දන්නෙ නැතුව ආයේ මේ විදිහේ දෙයක් දාන එක ගැනත් දෙපාරක් හිතපන්.
     
    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    Ehenam yoghurt kannat be.Bacti marenwane Acid walata.kiri pasteurized karannat be.mukuthma karanna ba.
    ai bn mehema dewal kiyanne ..
    eyta eyge hithata awa de kiyanna puluwn ...
    :yes::yes::yes::yes::yes::yes:
    Patta video ekak
    සමහර ආගමික කරුණු කියලා කීවේ නිඝන්ටයන්ගේ ආගම ගැනද මචන් :lol:
    හා බං ඔව් බං ඔව්.
    හැමෝම දැනුවත් උනා
    ස්තුතියි.
    අහගනින්, අවුරුදු ගානක් Digital Marketer කෙනෙක් විදියට තියෙන අත්දැකීම් එක්ක කියන්නේ. ඔය වගේ හිඟන ක්‍රම වලින් කරගෙන ගියපු YouTube channel නෑ. ඉස්සෙල්ලා මිනිස්සුන්ට වටිනාකමක් දෙන දෙයක් කරපන්. මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නත් උඹට වටිනාකමක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ල ඉගෙනගෙන ඒක හදාගනින්. දෙයක් ඉගෙනගනින්, ඒ field එකේ දැනුමක් ගනින්. ඊට පස්සේ brand එකක් build කරපන්. ඒකෙන් සල්ලි හොයපන්.

    ඔහොම හිඟන title දාගෙන උඹට හොයන්න පුළුවන් ලබ්බක් නෑ. අනේ යාලුවේ subs 1000ට 35යි අඩු වගේ ගොන් මෝඩ සොන්නයෙක් වෙන්න එපා. ඊට පස්සේ හරි විදියට traffic එක drive කරපන්. investment එකක් කරපන්. සල්ලි ටිකක් දාලා Boost කරපන්. අතේ සතේ නැතුව ඉස්සරහට මුකුත් කරන්න බෑ. ඒ නිසා දැන් ඉගෙනගනින්. පස්සේ ඕවගෙන් හම්බ කරපන්. රැට්ටා CIMA qualified. උන් ඉගෙනගත්ත දේවල් තමයි උන්ව ඉස්සරහට ගෙනියන්නේ. Elakiri Channel එක මිනිස්සු බලන්නේ ඇයි? production quality එක නිසා. එහෙම නැතුව "මේ බලන්න යාලුවේ වාහනේ බොත්තම එබුවම උඩ යනවා" වගේ ගොන් පාර්ට් දාලා නෙවෙයි. ඒ දේවල් ඉගෙනගන්න ඕනේ.
    :lol: කවදා ඉදලද උඹ ජෛයින මහාවීරගේ සරණ ගියේ.
    යකෝ යූටියුබ් වීඩියෝ කර කර කාලේ කන වෙලේ බෞද්ධ දර්ශනයට අදාළ මූලික දේවල්වත් කියවලා අවබෝධ කරගනිංකෝ.
    Pissuda -ako :lol:
    nodanna dewal danna epa bn :lol: ube video eke thiyena value ekath nathi wenawa. buddhagame nathi reddawal kiyawala oya ahagena thiynne hodata. :P owa kiyanna kalin basic tikawath hariyata igena ganin. awulak na waradenawa thamai minissunta. padamak igena ganna athi kiyala hithanawa. good luck.
    සංසාරයක් තියෙනව නම් අපි කරල තියෙන පව් හැටියට අලියෙක් නොමර මදුරුවෙක්ට එහෙම සොට් එක දෙන එක ගැන වැඩිය හිතන්ඩ එපා ( බැක්ටීරියා සහ විශබීජ මොනවද)
    අයියෝ මචන්ලා මම කොහෙද වැරදි කියලා කියන්න..චැනල් එක ගැන කතා කරලා වැඩක් නෑ..ඒක පැත්තකින් තියමුකෝ..

    මන් මේ කියලා තියන ඒවා කොහෙද වැරදි? මන් මේකේ කොතනද බුද්ධ දර්මයට මොකුත් කියලා තියෙන්නෙ?
     
    • Haha
    Reactions: emoji diaries

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මාර marketing බන්
    මිනිස්සු අවුස්සන හැකියාව තියෙනවා

    උබට views එනවනම් අපිට මොකෝ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මාර marketing බන්
    මිනිස්සු අවුස්සන හැකියාව තියෙනවා

    උබට views එනවනම් අපිට මොකෝ

    mehema dakkama balanna hithenne na bn matanan. mama baluwe na

    අයියෝ මචන්ලා මම කොහෙද වැරදි කියලා කියන්න..චැනල් එක ගැන කතා කරලා වැඩක් නෑ..ඒක පැත්තකින් තියමුකෝ..

    මන් මේ කියලා තියන ඒවා කොහෙද වැරදි? මන් මේකේ කොතනද බුද්ධ දර්මයට මොකුත් කියලා තියෙන්නෙ?

    uba daala thiyena okkoma wage waradi.

    budhun ge kaaleth ohoma hitiya over giyapu un. poddak bhudda charithaya balahan. bim pihada pihada giyapu minissuth hitiya. habai ewa bududahame anumatha kale na. kammali bn owa type karanna.
     
    Jalthara Malli

    Well-known member
  • virus kiyanne kooda jeewiyek ne pakayo ithin komada loku pavak venne kariya. aliyek vage nam pava lokui. therenne nnadda molw pavichi karapan maduruvek marana eka loku pavak nemei kurullek marana ekanam pavak. uba vage baluva nam kohomada pakayo kukulek maluvek vath kanne halmassek vath kanna bari vei. harak vage loku un maruva nam aul podi un aulak na
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    සැනිටයිසර් තහනම් කරමු.
    අහින්සක කොරෝනා වයිරසය සුරකිමු.

    ජීවිත පරිත්‍යාගයෙන් අහින්සක ජීවියෙක් අකාලයේ ලොවෙන් තුරන්වීමට ඉඩදී තවත් බලා නොසිටිමු.