අපි මහ පවුකාර වැඩක්ද මේ කරන්නේ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ මේ කිරියේ කාගෙන් හරිද පව් පින් ඉගෙන ගත්තෙ.
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    mehema dakkama balanna hithenne na bn matanan. mama baluwe na




    uba daala thiyena okkoma wage waradi.

    budhun ge kaaleth ohoma hitiya over giyapu un. poddak bhudda charithaya balahan. bim pihada pihada giyapu minissuth hitiya. habai ewa bududahame anumatha kale na. kammali bn owa type karanna.
    machan waradi thana penanna man eka hadagannam...
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    1606275968483.png
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    Rathana sutre kiyala pin pan ihinne sanitizer neweda :oo:
    Hahahah
    virus kiyanne kooda jeewiyek ne pakayo ithin komada loku pavak venne kariya. aliyek vage nam pava lokui. therenne nnadda molw pavichi karapan maduruvek marana eka loku pavak nemei kurullek marana ekanam pavak. uba vage baluva nam kohomada pakayo kukulek maluvek vath kanne halmassek vath kanna bari vei. harak vage loku un maruva nam aul podi un aulak na
    Ane manda ehenam kumbith pawu na
    සැනිටයිසර් තහනම් කරමු.
    අහින්සක කොරෝනා වයිරසය සුරකිමු.

    ජීවිත පරිත්‍යාගයෙන් අහින්සක ජීවියෙක් අකාලයේ ලොවෙන් තුරන්වීමට ඉඩදී තවත් බලා නොසිටිමු.
    Hahaha man mageopinion eke pennuwe oppu kerala
    උබ මේ කිරියේ කාගෙන් හරිද පව් පින් ඉගෙන ගත්තෙ.
    Apo na ban
    Yako muu kiyana widiyata apita virus welin marenna wenne pawu pin balanawanam
    Mam sapekshawa deyakkiwwe ban
    Ela
    ai ban
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වෙලාවකට හිතෙනවා අපි මේ කරන්නේ පවු කාර වැඩක්ද කියලත් මේ Hand Sanitizer පාවිච්චි කරලා..ඒත් එහෙම බැලුවොත් ඊට වඩා දේවල් අපි කරනවා... 😝
    මේකේ මන් පෙන්නන්නේ කොහොමද කියලා බැක්ටීරියා සහ විශබීජ සැනිටයිසර් වලින් මැරිලා විනාශ වෙලා යන විදිය.නිකන් පරමාණු බෝම්බයක් දැම්මා වගේ...🙄😕

    mehemayi oken paw sidda wenna nam,sanitizer gana manussayata thiyenna one chethanawak mama praniyek maranna yanne kiyala,meken dahas ganak praniyo marenawa kiyala hithenna one,ape godak minissunta ehema chethnawak pahala wenne na,e aya hithanne bacteria kiyanne KUNU kiyala,ehema danumak ekka nam sanitizer pawicchi karanne ow yam kisi negative Karmic effect ekak enawa

    වෙලාවකට පවු කියලත් හිතෙනවා මොකද බැක්ටීරියා වලට හැගීම් දැනීම් තියනවා...ඒත් නොමරත් බෑ..😒😒

    bacteria walata hangim danim na,unta CNC ekak na

    මේවා දැක්කම හිතෙන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපේ සමහර කරුණු ගැන දෙපාරක් හිතන්න වෙනවා කියලා. 🙄🙄....

    samahara karunu nemeyi hamadeyakma loke mehema thama


    හෑන්ඩ් සැනිටයිසර් හැදුවත් එකයි පරමාණු බෝම්බ හැදුවත් එකයි...
    උඔලා මොකක්ද හිතන්නේ මේ ගැන.

    eka jiwiyek thawath jiwiyek nasanna nam yanne eka පිලල් wage wenawa,eka nasanna behethak nishpadanaya karanna wenawa,nathnam wandawela yanna wenawa...eka nisa me kathawa waradi


    machan umba honda wadak karanne...digatama karapan
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Umbe hithe thiyenne unwa marana ekata wada pirisidu wena adahasane ban... paw nethuwa athi..thibbath sulu ekak wenna athi.
     

    samantha.lk

    Junior member
  • Jan 28, 2009
    103
    6
    18
    උඹේ youTube channel එක අපිට පෙන්නගන්න බණ කියන්ඩ එපා! ඒක පවක් ඔය ඔක්කොටම වඩා. ඉස්සෙල්ලම ඔය චැනල් එක විකුණන එක පස්සට දාල ගිහින් නිඝන්ට ආශ්‍රමයක මහණ වෙයන්. පරම අවිහිංසාවාදය තියෙන්නේ ඒකෙ. කැළණි හිඟන්නෝ වගේ උනානේ යකෝ මුන්. යූ ටියුබ් වීඩියෝ එක පෙන්නගන්න බෞද්ධ දර්ශනයත් ඉස්සරහට දාගෙන එනවා. ඉගෙනගෙන රස්සාවක් කරපන් සොන්නයෝ... :growl::growl::growl::growl:

    View attachment 103546
    Agreed...
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43


    කට්ටිය මේකත් බලන්න...
    එතකොට තේරෙයි ටිකක් හරි මන් කිව්ව දේ 5% හරි ඇත්ත නේද කියලා...
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana


    කට්ටිය මේකත් බලන්න...
    එතකොට තේරෙයි ටිකක් හරි මන් කිව්ව දේ 5% හරි ඇත්ත නේද කියලා...

    Oya sir karaya lamainta terenna ban kiyanne bacteria welata terenawa wage kata keranne..😂😂😂 bacteria welata feelings na ban...