අපි මැරුණට පස්සේ මොකද වෙන්නේ?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මචන්ලා, අපි මැරුණට පස්සේ අපිට වෙන දේ ගැන ගොඩක් discussion මේකේ යනවා. මේ පොස්ට් එක ඒ ගැන නෙවෙයි. අපි මැරුණම අපෙන් යැපෙන අයට මොකද වෙන්නේ කියන එක ගැන. මේක කියන්න හිතුනේ පහුගිය දවස් වල වුනු සිද්දියක් නිසා.
    මේකයි සීන් එක.

    මම දන්න ඩයල් එකක් හිටියා මෙහේ Auckland වල. වයස 39. ඌ දැනට අවුරුදු දෙකකට කලින් NZ ඇවිත් තියෙන්නේ work to resident වීසා එකකින්. automobile workshop එකක වැඩ කලේ. ඌට හැබැයි පට්ට චාන්ස් එකක් සෙට් වෙලා තිබ්බ, workshop එකටම අල්ලලා හදපු unit එකක් ඌට family එකත් එක්ක නවතින්න ලැබිල තිබුන free. ඌත් එක්ක උගේ වයිෆුයි , අවුරුදු 9 පුතයි, තව මේ ලඟදි ලැබුණු පොඩි එකාට තාම මාස හයයි.
    පෙරේදා උදේ මූ එකපාරටම මැරුණා. heart attack එකක්. රෑ ගෙදර ඇවිත් කාල බීල සාලේ වාඩි වෙලා ඉඳල තියෙනවා, wife ට පොඩි උන් එක්ක නින්ද ගිහින් මහ රෑ අවදි වෙලා බලද්දී අර සෙටි එක උඩම මැරිලා ඉඳල. අද තමයි funeral එක තිබ්බේ, මේ දවස් තුනම full time ඒකට දාල තිබ්බේ මං.
    දැන් උන්ගේ family එකට නොර්මල් විදියට PR දාන්න බැහැ. wife හරි හමන් ජොබ් එකක් කරන්නේ නැහැ අනිත් එක මාස හයක පොඩි එකෙක් එක්ක. ඔය ඉන්න තැන දිගටම ඉන්නත් බැරි වෙයි. බලපන් මිනිස්සුන්ට සෙට් වෙන ප්‍රශ්න.

    උඹල මේ වගේ situation එකක් ගැන හිතලද තියෙන්නේ. මම කියන්නේ emotional පැත්ත ගැන නෙවෙයි. ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන.
    වයසක දෙමව්පියොන්ට ඉන්නේ උඹ විතරනම්, උඹ මැරුනොත් එයාලට මොකද වෙන්නේ?
    බැඳපු උන්නම්, උඹ මැරුනොත් ගෑනිට ළමයින්ට මොකද වෙන්නේ? දෙමව්පියොන්ට මොකද වෙන්නේ?

    මගේ නම් advice එක, උඹලට එහෙම ප්ලෑන් එකක් හිතේ තියේනම්, ඒක හිතේ තියන් ඉන්න එපා, ඒක එයාල එක්ක නොකියා ඉන්න එපා. කවුරුත් මැරෙනවා, ඉතින් මැරෙන්න කලින් ඕක කතා කරලා decide කරලා තියපල්ලා. මැරෙන වෙලාව කියල එන්නේ නැහැ. අනිත් එක අපේ මේ පරම්පරාවට ගොඩක් ලෙඩ වැඩියි, ඉක්මනට මැරෙන සීන් වැඩියි.

    බුදු සරණයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,431
    67,771
    113
    kawuruwath marena eka gena hitala future decide karanne ne ban.specilally migrate karanakota,immortal wage inne oluwe tiyena prashna hinda.oya okoma hithala karanna giyama lamai hadanna wenneth ne badinna wenneth ne.anika wena ratakata giyama otchara future plans tiyan invest karannath be.cancer ekak awoth lankawe hitiyath anathai miniha marune nathath salli nattan.always option B ekak tiyaganna one risk adu karagannan.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,431
    67,771
    113
    genita dan tiyenne ohe miniek aye bedaganna tamai.nattan aye lankawata ewilla job ekak karanna
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    kawuruwath marena eka gena hitala future decide karanne ne ban.specilally migrate karanakota,immortal wage inne oluwe tiyena prashna hinda.oya okoma hithala karanna giyama lamai hadanna wenneth ne badinna wenneth ne.anika wena ratakata giyama otchara future plans tiyan invest karannath be.cancer ekak awoth lankawe hitiyath anathai miniha marune nathath salli nattan.always option B ekak tiyaganna one risk adu karagannan.
    මම කියන්නේ එහෙම ප්ලෑන් නෙවෙයි මචන්. අනිත් එක life එක ගැන negative හිතන්න කියලත් නෙවෙයි. හිතපන් එකපාරට මමයි වයිෆුයි දෙන්නම මැරෙනවා. (මේක වෙන්න පුළුවන්, ලඟදි අපේ එකෙක්ට ඕක වෙන්න ගියා, ගඟක නාන්න ගිහිල්ල.) එතකොට බබාට මොකද කරන්නේ කියන එක පොඩ්ඩක් හිතල තියන්න ඕන, විශේෂයෙන් පිට රට ඉද්දි. උදාහරනෙකට මෙහෙ ඉන්න responsible දන්න අදුනන කෙනෙකුට ලංකාවේ ගෙදර අයගේ numbers දීල තියන එක වගේ. මැරෙන වෙලාවේ මතක් උනොත් පොඩි එකාට මොකද වෙන්නේ කියල ඉතින්, කියලා වැඩක් නැහැ.

    wife ohoma kiyala mam banna.
    mokada banne?
    ------ Post added on Feb 6, 2021 at 3:43 PM
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කැම්පස් එකේ හිටිය කෙල්ලෙක් තාත්තා නැති උන. ටික කාලෙකින් අම්මත් නැති උනා . සහෝදරයොත් නැහැ. ඒත් එයාගේ වෙන නෑදෑයෝ කෙල්ලව සුපිරියට බලා ගත්තා. දැන් ජීවිතය හොඳයි.
    මම අහල තියෙන කතා වල හැටියට් ගැහැණු කෙනෙකුට මුණ දෙන්න ගොඩක් අමාරුයි වලත්තයින් සහ අවස්ථාවාදීන් නිසා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කැම්පස් එකේ හිටිය කෙල්ලෙක් තාත්තා නැති උන. ටික කාලෙකින් අම්මත් නැති උනා . සහෝදරයොත් නැහැ. ඒත් එයාගේ වෙන නෑදෑයෝ කෙල්ලව සුපිරියට බලා ගත්තා. දැන් ජීවිතය හොඳයි.
    මම අහල තියෙන කතා වල හැටියට් ගැහැණු කෙනෙකුට මුණ දෙන්න ගොඩක් අමාරුයි වලත්තයින් සහ අවස්ථාවාදීන් නිසා.
    සිංහල ගොබ්බ evun මැද්දේ අමාරුයි
     
    • Like
    Reactions: Bandolero1

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මැරුණම කිසිම මැජික් එකක් වෙන්නේ නැහැ . බැටරියක් බැස්සා වගේ තමයි . අපි නිදා ගත්තම අපේ මුළු අංගම අක්‍රිය වෙන්නේ නැහැ. අපිට හීන එහෙම පේනවා.එත් අපිව කොමා තත්වයට වැටුනොත් කිසම මොලයේ ක්‍රියා කාරිත්වයක් නැතුව අපෙ සිතුවිලි හිතන ඒවා ඔක්කොම ඉවරයි .

    අපි මැරුණම.
    අපේ සිතුවිලි එතනින් ඉවරයි. අපි නිදහස්
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මැරුණම කිසිම මැජික් එකක් වෙන්නේ නැහැ . බැටරියක් බැස්සා වගේ තමයි . අපි නිදා ගත්තම අපේ මුළු අංගම අක්‍රිය වෙන්නේ නැහැ. අපිට හීන එහෙම පේනවා.එත් අපිව කොමා තත්වයට වැටුනොත් කිසම මොලයේ ක්‍රියා කාරිත්වයක් නැතුව අපෙ සිතුවිලි හිතන ඒවා ඔක්කොම ඉවරයි .

    අපි මැරුණම.
    අපේ සිතුවිලි එතනින් ඉවරයි. අපි නිදහස්
    ඔන්න ඉතින් topic එක විතරක් දැකල comment කරලා. :ROFLMAO:
    But thanks for the comment machan.
     
    • Haha
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටනම් තාම එහම කිසි හෙනයක් නෑ
    මේ කාලේ තමා ඔහොම මැරෙනවානම් වගකීමක් නැතිම කාලේ
     
    • Like
    Reactions: MrFrog

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    insuar ekak dala thiyanawa ban..wena monawa karannada eka aran gani lamayi wena ekek hari bandagena hari podi eda wela andum tikak hari mahaala jeewaath wei....plane karala thiayanawa kiyala wena minihek hoyala thiyanna da mama malama aruwa bandapan kiyala kauda lamai ekka ganu ganne ada...anna panna dial nam eyi oni tharam....lamaya ganu lamek nam ekatath aba saranayi....inna eka dana ganna one ekek marunoth uparima hoda widiyata jeewath wela maranin mathu jeewithaya hoda ekak kara ganna saha marunu ekata awanka wenna.
     
    • Like
    Reactions: MrFrog