මචන්ලා, අපි මැරුණට පස්සේ අපිට වෙන දේ ගැන ගොඩක් discussion මේකේ යනවා. මේ පොස්ට් එක ඒ ගැන නෙවෙයි. අපි මැරුණම අපෙන් යැපෙන අයට මොකද වෙන්නේ කියන එක ගැන. මේක කියන්න හිතුනේ පහුගිය දවස් වල වුනු සිද්දියක් නිසා.
මේකයි සීන් එක.
මම දන්න ඩයල් එකක් හිටියා මෙහේ Auckland වල. වයස 39. ඌ දැනට අවුරුදු දෙකකට කලින් NZ ඇවිත් තියෙන්නේ work to resident වීසා එකකින්. automobile workshop එකක වැඩ කලේ. ඌට හැබැයි පට්ට චාන්ස් එකක් සෙට් වෙලා තිබ්බ, workshop එකටම අල්ලලා හදපු unit එකක් ඌට family එකත් එක්ක නවතින්න ලැබිල තිබුන free. ඌත් එක්ක උගේ වයිෆුයි , අවුරුදු 9 පුතයි, තව මේ ලඟදි ලැබුණු පොඩි එකාට තාම මාස හයයි.
පෙරේදා උදේ මූ එකපාරටම මැරුණා. heart attack එකක්. රෑ ගෙදර ඇවිත් කාල බීල සාලේ වාඩි වෙලා ඉඳල තියෙනවා, wife ට පොඩි උන් එක්ක නින්ද ගිහින් මහ රෑ අවදි වෙලා බලද්දී අර සෙටි එක උඩම මැරිලා ඉඳල. අද තමයි funeral එක තිබ්බේ, මේ දවස් තුනම full time ඒකට දාල තිබ්බේ මං.
දැන් උන්ගේ family එකට නොර්මල් විදියට PR දාන්න බැහැ. wife හරි හමන් ජොබ් එකක් කරන්නේ නැහැ අනිත් එක මාස හයක පොඩි එකෙක් එක්ක. ඔය ඉන්න තැන දිගටම ඉන්නත් බැරි වෙයි. බලපන් මිනිස්සුන්ට සෙට් වෙන ප්‍රශ්න.
උඹල මේ වගේ situation එකක් ගැන හිතලද තියෙන්නේ. මම කියන්නේ emotional පැත්ත ගැන නෙවෙයි. ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන.
වයසක දෙමව්පියොන්ට ඉන්නේ උඹ විතරනම්, උඹ මැරුනොත් එයාලට මොකද වෙන්නේ?
බැඳපු උන්නම්, උඹ මැරුනොත් ගෑනිට ළමයින්ට මොකද වෙන්නේ? දෙමව්පියොන්ට මොකද වෙන්නේ?
මගේ නම් advice එක, උඹලට එහෙම ප්ලෑන් එකක් හිතේ තියේනම්, ඒක හිතේ තියන් ඉන්න එපා, ඒක එයාල එක්ක නොකියා ඉන්න එපා. කවුරුත් මැරෙනවා, ඉතින් මැරෙන්න කලින් ඕක කතා කරලා decide කරලා තියපල්ලා. මැරෙන වෙලාව කියල එන්නේ නැහැ. අනිත් එක අපේ මේ පරම්පරාවට ගොඩක් ලෙඩ වැඩියි, ඉක්මනට මැරෙන සීන් වැඩියි.
බුදු සරණයි.