අපි මිලේච්ඡ ජෙප්පෝ නොවෙමු

Sen-lu

Well-known member
  • මිනිසකුගේ මරණයෙන් කිසිවකු ජය අපේක්ෂා කරන්නේ නම් ඔහු දුර්වලයෙකි.පරාජය කල යුත්තේ ජීවත්ව සිටින විටය.
    ගෞරවේ කියන්නෙ ජීවත් වෙලා ඉන්නකොට උපයගන්න ඕන ඒකක්. මැරුනට පස්සෙ ජීවත්වෙලා ඉඳිද්දි උපයගත්ත නැති ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එපා.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අප සතුරෙකුගේ මරණයක් දැක සන්තෝෂ වන ගෝත්‍රික ම්ලේච්ඡයන් නොවී කම්පිත හදවත් ඇති මිනිසුන් විය යුතුය. මේ ගෙවෙන්නේ 21 වන සියවසේ තුන්වෙනි දශකයයි. වෛරය සමාජගත කිරීමෙන් වන යහපතක් නැති බව තේරුම් ගැනීමට තරම් අපි ශිෂ්ටාචාරයේ ඉදිරියට පැමිණ ඇත. මිනිසුන් ලෙස අප වෙනස් විය යුතු කාලය එළඹ ඇත. විශේෂයෙන්ම බුදුන් ප්‍රථම වරට ලක්දිවට වැඩම කල උතුම් දුරුතු පොහොය දිනයක.
    ඔබට තෙරුවන් සරණයි!
    ela