මේ දෙක හැර වෙන මොනවත් ඔප්ශන් නැද්ද ඒ කියන්නෙ අපට? පාටලී වගේ මගඩියෙක් නම් එපා. අනුර ඊට වඩා නම් හොදයි. අනුරටත් කැමති නැහැ හැබැයි ඉන්න උන්ගෙත් වෙනසක් නෑනෙ කොහොමත් දැන් කෙලවෙලානෙ ඉන්නෙ. පාටලීගෙ හරි විස්තර ටික හොයල බැලුවොත් නම් මේ වගේ පෝල් එකකට උගේ නමක්වත් ගාවගන්නෙ නෑ. අඩුගානෙ උවිඳු විජේවීරවත් මේකට ඇඩ් කරන්න. කොහොමටත් තව අවුරුදු 3ක් තියනවනෙ. මේ තියන පීඩනේ එක්ක අනිවාර්‍යෙන් තව ඔප්ශන් හැදෙයි. මම නම් කියන්නෙ උවිඳු හොඳ ඔප්ශන් එකක්. හැබැයි පොර නැත්තන් ඉතුරු වෙන්නෙ අනුර තමයි හොඳට හෝ නරකට.

api hitaganna one pudgalayek ekka neweyi darshanayak ekka

උඹල media unit එකේ meeting එකේ කතා කරන්නේ ඕවද ? @u_make_me_sick_ පොන්ස් ද කිව්වේ.ඕකා හරකෙක් බන්.shape එකේ හලපන්සදාචාර සම්පන්න නැති නිසා පරීක්සනේ නිගමන ගැන මම අහන්නෙ නෑ, ඒත් කාලයක් තිස්සෙ රෑට නින්ද නොයන අර බයනිසාම කල් තියාම හදපු විපක්සෙ අකවුන්ට් ටික මන්ද පමා?
මිනිස්සුන්ගේ හිත් හොර ගත්තු හීනි උස හාදයෙක් දාලා ඉන්නේ. නේද @Smartm ?ඔතෙන්ට හොරෙකුත් දාපන් බයියන්ට සෙට් වෙන්ඩ @nicjosh83
මිනිස්සුන්ගෙ හිත් හොරාගත්ත හීනි එකෙක්නං දන්නෙ නෑ පොන්ස්. මිනිස්සුන්ගෙ සල්ලි හොරාගත්ත බාගෙට හම්බ තඩි බතලයෙකුයි උගෙ හැතිකරෙයි නං හොඳටම දන්නවඋඹල media unit එකේ meeting එකේ කතා කරන්නේ ඕවද ? @u_make_me_sick_ පොන්ස් ද කිව්වේ.ඕකා හරකෙක් බන්.shape එකේ හලපන්.2007 මුල account එක recover කරගන්න බැරි උනා බන්.2012 එක ඇඩ්මින් බැන් කළා මේ ලඟදි.එකෙන් පාටලීට සැරට වදිනවා කියල.වෙන ඒවා නෑ බන්.බය නොවී ඉඳින්. ඔය විෂ බීජයක් දෙකක් දාලා අවරුදු 2ක් විතර පැළවෙන්න අරිනවා. ඒ කාලෙට වෙලාවක් තිබ්බොත් බලමු.
මිනිස්සුන්ගේ හිත් හොර ගත්තු හීනි උස හාදයෙක් දාලා ඉන්නේ. නේද @Smartm ?
ඊට අමතරව වැසිකිලියේ මුදලිගේ කෙනෙකුත් ඉන්නවා
------ Post added on Oct 17, 2021 at 2:08 PM
හොඳටම දන්නවනම් පොලිසියට කිව්වේ නැද්ද බීටා පොන්ස්.මිනිස්සුන්ගෙ හිත් හොරාගත්ත හීනි එකෙක්නං දන්නෙ නෑ පොන්ස්. මිනිස්සුන්ගෙ සල්ලි හොරාගත්ත බාගෙට හම්බ තඩි බතලයෙකුයි උගෙ හැතිකරෙයි නං හොඳටම දන්නව