අපි මේ ආදරේ ඵල නෙලනවා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපි මේ ආදරේ ඵල නෙලනවා

    (උස්සපු එකක් )


    ඔන්න එක අංකල් කෙනෙක් අලුතෙන්
    බැඳපු ජෝඩුවකට අංකල්ගෙ ගෙදර උඩ තට්ටුවෙ කාමරයක් රෙන්ට් එකට දුන්නලු.
    පහුවදා ඉඳන් අංකල්ගෙ කුකුල් කොටුවෙ කුකුල්ලු එකා දෙකා මැරෙන්න පටන් ගත්තා ලු.
    මේ විදියට දවස තුනක් හතරක් ගිහිල්ලා පස්වැනි දවසේ ත් කුකුල්ලු මැරුනම අංකල් එක කුකුලෙක් අරන් කුකුලට ඔපරේෂන් එකක් දීල බැලුවලු මොකද්ද මේ සීන් එක කියලා.
    අංකල් බඩ පලලා බඩ අැතුල බලද්දී බඩ ඇතුළෙ තියෙනවලු කොන්ඩම් එකක්.
    මේකට කේන්ති ගිහින් එදා රෑ අංකල් ගිහිල්ල මේ කපල් එකේ රූම් එකට තට්ටු කරල මොකද කරන්නෙ ඇහුවලු.
    කෙල්ල ලැජ්ජාවෙන් හිනාවෙලා කිවුවල් අංකල් අපි මේ ආදරේ ඵල නෙලනවා කියලා.
    එතකොට අංකල් කිවුවලු.
    “දුව ඵල නෙළුවට කමක් නෑ… ලෙලි දාලා යන්නෙපා…” කියලා.