රෑට_නිදාගත්තෙ_පේව්මන්ට්_එකේ . මේ තමයි මම වා&#3

WhiskyZ

Active member
  • Sep 16, 2014
    281
    42
    28
    සුපිරි මචන්....ගන්නවනම් ජීවිතෙට අදාල කරගන ගොඩාක් දෙවල් තියනවා මිනිහගෙන් :yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    539
    0
    Siddhalepa Vedha Mahatha kiyana kathava Attha[true]. Sri Padha kandey mula thiyena Ambalamak vage loku tea kadey, Mudhalali mata kivve. Mata Siddhalepa Mahathage try eka gana loku pahadimak athi una. Mea hard try eka haraha, Money valata ganna bari sundarathvayak , sathutak thiyenava .
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    මේවා හදවතින් ආ දේවල්. Marketing කියන්නෙත් ඉතින් මේ&#

    "එක වෙසක් දවසක මං මගේ හිල්මන් කාර් එක උඩ වෙසක් කූඩුවක් වගේ සිද්ධාලේප බෝතලයක් හැදුවා. කාර් එක ගෝල් ෆේස් එකටම පදවාගෙන ගියා. සෙනඟ හැමෝම බලපු හැටි තවම මතකයි. ‘කැක්කුම් ඔක්කොම නස්නා ලේපේ දස්කම් දක්වන සිද්ධාලේපේ...’ ඔය පද ටික ලියා දුන්නේ මර්සලිනු ජයකොඩි පියතුමා... මේවා හදවතින් ආ දේවල්. Marketing කියන්නෙත් ඉතින් මේවටම තමයි"

    Good Article :yes::yes::yes::yes:
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    හොඳ ලිපියක්.. බෙදා ගත්තට ගොඩක් ස්තූතියි..:yes:
    සිද්ධාලේප මුදලාලි මහන්සියෙන් දියුණු උන කොච්චර හොඳ කෙනෙක් උනත් එක සැරයක් එයාගෙන උපකාරයක් ඉල්ලුව අසරණ පවුලකට නරක විදිහට සලකල තිබුණ සිරිපාදෙ දි..:(
    +Rep


    100% etha
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    9,111
    10,297
    113
    පෘථිවිය
    hama bam wargayakatama Grease danawa kiyanne aththada?

    Onama behet jathiyak kawalam karata oya kiyana mixture eka ganna behe grease wage deyak ho patrolum gel use kare nethnam...

    Danna kenek innawada?