niyamai machan eka husmata kiyewwarep +++ monawa unath me kiyala thiyena de kiyawaddi hena duka hithuna
• ජීවිතේ ලබා ගන්න බැරි වූ දෙයක් තියෙනවද...
මට අවුරුදු නවයේදී මගේ අම්මා, දරු නව දෙනෙක් දාලා යන්න ගියා. අම්මගේ ඒ ආදරේ ලබන්න තවම ආසයි. ඒ උණුහුම ජීවිතේ තව එක දවසක් හරි ලැබෙනවා නම් විඳින්න ආසයි.