මම UK වලට ආපු ගමන් දැක්ක දෙයක් ඔයගොල්ලො එක්ක බෙදාගන්න හිතුව. මම දැක්ක දෙයක් තමය් මෙහෙ මිනිස්සු වැසිකිලියේ ගත කරන්නෙ ඉතාම අඩු කාලයක්. ඒකට හේතු කිහිපයක් තියෙනව. එහෙ මිනිස්සු සීගිරිය වගේ බත් පිගානක් බෙදා ගෙන කන්නෙ නෑ. මස් පෙත්තක් අල බැදුමක් එක්ක, පාන් කෑල්ලක් වගේ තමය් කන්නෙ. ඉතින් බඩේදි ඕක හොඳට දිරල ගුද මාර්ගයෙන් ඉතා වේගෙන් පිට වෙනව.
ලංකාවෙ මිනිස්සුන්ට තුන් වේලම බත් කෑවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ. ඊළඟට ඕකත් එක්ක පරිප්පුත් කෑවම බඩේ කොන්ක්රීට් දැම්ම වගේ, ඉතින් පැය ගානක් ලැට් එකේ තටම තටම ඉන්න ඕනෙ. බෙට්ට එලියට එන්නෙත් අමාරුවෙන්.
එහෙ මිනිස්සු හරි සරලය්, ඒක ඒ මිනිස්සු වැසිකිලි යන විදියෙන් උනත් තේරෙනව. එහෙ මිනිස්සුන්ට බුරු බුරු ගාල කක්කි පිටවෙද්දි ලංකාවේ මිනිස්සුන්ට පිට වෙන්න චස් පුටුස් ඩොන් බෘම් බෘම් ගාල.
ඒ මිනිස්සු ඔච්චර වත් කම් තිබිලත් සිනිඳු ටොයිලට් පේපර් එකක් පිහදාන්න පාවිච්චි කරද්දි අපේ මිනිස්සු වතුර ගැලුන් ගණන් අපතේ යවනව.
මේව දැන්ම හදාගත්තෙ නැති උනොත් ඉස්සරහටවත් මේ රටවල් දියුණු කරන්න බැරි වෙය්