අපි මොනාද බන් කිරියට වෙලා කරන්නේ

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අපි මොනාද බන් කිරියට වෙලා කරන්නේ

    ගමයගේ මේ පොස්ට් එක දැක්කම මට මේක හිතුනේ ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1772936

    ඒ වගේම rox2030 අය්ය කට්ටිය සෙට් කරන කරපු වැඩේටත් මම සෙට් වෙලා තියනවා .... එකට කිරියේ හැමෝම දායක උනා නිසයි මම මෙහෙම දෙයක් දාන්න හිතුවේ .... මොකද කිරියේ ඉන්නෙත් හිත උණුවෙන සෙට් එකක් කියල ම
    න් දන්නවා ...
    ජීවිතේට දැකල නැති එකෙක්ට්ට පන කාගෙන උදව් කරන සෙට් එකක් මේකේ ඉන්නේ ... ඒ ගැම්මේම්ම මේකත් කියෝපන්


    කිරිය කියන්නේ ගෙදෙට්ට වෙලා නිකන් ඉන්න එකාගේ ඉදන් පසල් යන කැම්පස් යන පාරේ රස්සා කරන තැනින් එහාටත් ගිහින් doctors ල engineers උනත් ඉන්න තැනක් නේ බන්...
    අපිට බැරිද මාසෙකට සැරයක් එකතු වෙලා මේ වගේ ළමා නිවාස වැඩිහිටි නිවාස වගේ ඒවාට දානයක් දීල දවසක් ගත කරලා දුෂ්කර පාසලක් වගේ එකක් හදල දීල (ලොකුවට නෙමෙයි තීන්ත ගාල ඔය චුටි කැඩුණු තැන වලට සිමෙති ටිකක් දාල දීල වගේ ) කීයක් හරි එකතු කරලා පොත් පන්සල් ටිකක් අරන් දීල වගේ දෙයක් කරන්න..

    මේකේ ඉන්නවා 5000 ඉදන් ලාක්ශේ පැනල මාසෙට හොයන එඋන් ... උන්ට පුළුවන් මාසෙකට පොඩි ගානක් දන්නා ..අනිත් එවුන්ට පුළුවන් ශ්‍රමයෙන් දායක වෙන්න ..

    මන්ද මට හිතෙන දෙයක් බන්... උඹල කොහොම හිතෙනවද දන්නා ...

    උඹල හිතෙනවා ඇති මන් මේ කොහෙන්වත් ඇවිල්ල කියවනවා කියල...එහෙම නෑ බන් මන් ගොඩක් ඔය වගේ ඒවාට සම්මාදන් වෙලා තියනවා ...

    මේ තියෙන්නේ අපේ rotract එක සෙට් වෙලා අවුරුද්දට සැරයක් කරන සෙවන කියන project එක .
    2014
    Code:
    https://www.facebook.com/357027921080861/photos/?tab=album&album_id=640755326041451
    2015
    Code:
    https://www.facebook.com/357027921080861/photos/?tab=album&album_id=814047015378947
    2016

    Code:
    https://www.facebook.com/357027921080861/photos/?tab=album&album_id=1043044169145896
    අපිව දකිද්දී උදේට එයාලගේ මුණු වල දකින හිනාවේ ඉදන් ...හවස ආයේ එයාලව දාල යන කොට සතුටෙන් අඩන තැන වෙනකන් හිත ට මාරම දෙයක් දැනෙනවා බන්..මන් දන්නේ නෑ එක කියන්නේ කොහොමද කියල.. එත් ඒ ෆිලින් එක තියනවා බන් එතන ...

    මන් උඩ ටික දැම්මේ ටිකක් විතරයි ... අනික මන් ඕකට අවුරුදු 3ම සහබාගි උන නිසා ...මන් ඒ වගේ දෙයක් ක්‍රම දැනෙන සතුට දන්නවා කියන එක කියන්න විතරයි..මෙතන දන්නා අයත් ගොඩක් ඇති...

    මට කියන්න ඕනි මෙච්චරයි කිරිය කිව්වම දැන් කට උනත් ඔලුවට එන්නේ අසහන කාරයන්ගේ තැනක් වගේ .. new post ටැබ් එකට උදේ ගියාම අසහන thread එකක් නොදකින්නේ එහෙමත් දවසක ...අපිට බැරිද කිරිය මේ තත්වෙන් ගොඩ අරගෙන සමාජෙට ආදර්ශමත් තරුණ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නේ කියල පෙන්නන්න ...

    අනික ලොකුම දේ තම කිරියේ ඉන්නවා මුළු ලන්ක්වේම කට්ටිය ...එතනින් එහාට වෙන රටවල් වල ඉන්න අයත් ...ඉතින් අපිට එක ප්‍රදෙශේකට සිමා නොවී මේක ලංකාව පුරාම කරන්න පුළුවන් ... එක තම අපිට තියන ලොකුම හයය ... මොකද rotract leo lion කිව්වම එයාලගේ චclubs තියෙන්නේ ප්‍රදෙශේකට...එතකොට ඒ ප්‍රදෙශේ යට දෙයක් කරට අනිත් පැත්තක ඉන්න
    club එකක් එයාලගෙම branch එකක් උන කියල එකට publicity එකක් දෙන්නේ නෑ ...එත් කිරිය කියන්නේ එක සෙට් එකක් ලංකාවම එකතු කරන පවුලක් වගේ දෙයක් ඉතින් අපිට එයාලට වඩ ලොකු දෙයක් කරන්න පුළුවන් ...

    අනිත් එක අපි මේ දේවල් කරන්නේ අපේ රටේ අපේම අයට ..අපේ කෙනෙක්ට අපිම උදව් කරන එකයි වටින්නේ පිට කෙනෙක් උදව් කරන්න කලින් ...

    මගේ හිතේ තියන දේ කිව්වා ...

    මන් මේකේ දඩ member කෙනෙක් නෙමෙයි.. ඉතින් ලොකු අය්යල අක්කල(එක්කෙනෙක් හරි ;)) ඉන්නවනේ ... එයාල මුලිකත්වය අරන් වැඩේට සෙට් වෙනවනම් වටිනවා...

    අඩුම මේක තවත් එක පොස්ට් එකක් නොවී තියෙයි කියල මන් හිතනවා ...

    කිරිය මේ යන විදිය වෙනස් කරන්න යනවා කියල මගේ රේප් කපයි...මට රේප් වලට වඩා මේ පොස්ට් එකෙන් එක ළමයෙක්ගේ හරි මුනට හිනාවක් එනවනම් වටිනවා මචන් ...

    රේප් දුන්නේ නැතත් කමක් නෑ මේ පොස්ට් එක නිසා එක හොද දෙයක් හරි වෙනවනම් මට ඒ ඇති ....

    අපි නමට කියන්නේ ලංකාවේ ලොකුම මිතුරු සමාජය කියලනේ.. කියා කියා ඉන්නේ නැතුව අපි පෙන්නමු බන් එක එහෙමයි කියල...

    හැමෝටම ජය !! බුදු සරණයි ;);)


     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මීතොටමුල්ලෙ ඉස්කෝලෙට ලොකු උදව්වක් කලේ කට්ටිය එකතු වෙලා. ඒ වගේ ඔන කරන තැන් වලට උදව් කරමු එකතුවෙලා. :yes: (අර ළමා නිවාසෙටත් බලමු.)
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කරමු. හැබැයි කරන දේ විනිවිදභාවයක් ඇතුව
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔව් සහො.. මෙ පාරත් එලකිරියෙ පොත් බෙදා දෙන වැඩෙට හැමොම එන්න ඔනෙ. එලකිරියෙ අපිට පුලුවන් විදිහට උදවු කරමු.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    ඔව් සහො.. මෙ පාරත් එලකිරියෙ පොත් බෙදා දෙන වැඩෙට හැමොම එන්න ඔනෙ. එලකිරියෙ අපිට පුලුවන් විදිහට උදවු කරමු.
    :cool::cool::cool::cool:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේකෙ ඉන්න උන් කියන පඩි දැක්කනං කොයි වෙලේ හරි ආදයම් බදු එකෙනුත් පනිනව
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඉස්සර වෙච්ච බලු වැඩක් නිසා ඔන්ලයින් නම් ආධාර දෙන්නෙ නැහැ
    පවුලේ අය එක්ක තමා කරන දෙයක් කරන්නෙ :D
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    bump නම් ගොඩක් තියනවා ...එත් වැඩේට කවුරු හරි මුලිකත්වය ගන්නවා නම් තම වෙන්නේ ...
    rox2030 අය්යාගේ පොත් බෙදා දීමේ වැඩේ කොහොමත් යනවනේ .. මෙච්චර තොගයක් ඉන්න elakiri එකෙන් ඊට අමතරව තව දෙයක් කරන්න බෑ කියල මන් හිතන්නේ නෑ ...

    තමන් ඉන්න පැති වල උදව් ඕනි වගේ තියෙන ඉස්කෝල වගේ තියනවනම් කිව්වට කමක් නෑ ... එතකොට සමහර විට වැඩේට කට්ටිය උදව් වෙයි ...

    අපිට බැරිද ගමය කිව්වා ළමා නිවාසෙට මොන හරි උදව්වක් දෙන්න ... ඊළඟ මාසේ නත්තලට වගේ ...:confused::confused:

    rox2030 අය්යේ බැරිද organize කරන්න.අය්යා කිරියේ ඉන්න ගොඩක් අයව දන්නා නිසා වැඩේ ලේසි වෙයි ..:D:D

     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar559392_5.gif