අනිවා ගල් ආදෙක් වෙන්න ඕන... එහෙම ක්ලාස් දාලා කොටස් වෙළඳපොලේ සීන් උගන්නන්න පුලුවන්ද බං...
මේක financial advice නෙවෙයි කියලා මුලින් disclaimer එකක් දාලා ඕන එකක් උගන්නන්න පුලුවන්
ලංකාවෙ ඉතින් ගේමක් ගහනවා කියන්නෙ එක්කො වංචාව, එක්කො ටියුෂන්/කෝස් කෙරුවාව. 99.9% ක් ඕක තමයි තත්වෙ.