අපි මොන සල්ලිද බං හොයන්නෙ.

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා ගල් ආදෙක් වෙන්න ඕන... එහෙම ක්ලාස් දාලා කොටස් වෙළඳපොලේ සීන් උගන්නන්න පුලුවන්ද බං...

    මේක financial advice නෙවෙයි කියලා මුලින් disclaimer එකක් දාලා ඕන එකක් උගන්නන්න පුලුවන් 🤭

    ලංකාවෙ ඉතින් ගේමක් ගහනවා කියන්නෙ එක්කො වංචාව, එක්කො ටියුෂන්/කෝස් කෙරුවාව. 99.9% ක් ඕක තමයි තත්වෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ලංකාවෙ ඉතින් ගේමක් ගහනවා කියන්නෙ එක්කො වංචාව, එක්කො ටියුෂන්/කෝස් කෙරුවාව. 99.9% ක් ඕක තමයි තත්වෙ.
    හැබැයි NPP එවුන්ගේ Bank Accounts වල තියෙන කොටි ගණන් සල්ලි නම් එහෙම නෙවෙයි සාධාරණ සල්ලි මචං🙏🙏🙏