අපි මෝඩ සිංහලයොද?

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අපි මෝඩ සිංහලයොද?

    දැං මේ රටේ සිද්ධ වෙන සිදුවීම් රටට ජනතාවට හිතකර ඒවා නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ගම්වල, නගරවල තියෙන මුස්ලිම් ජාතිකයන්ගේ කඩවලට ගහලා මේ ත්‍රස්තවාදය නවත්වන්න බැහැ. මේවායේ මුල් කපන්න ඕනේ. එතකොට අතු රිකිලි නිකම්ම විනාශ වෙනවා. මුස්ලිම් කඩවලට, මිනිස්සුන්ට ගැහැව්වා කියලා රිෂාඩ්, මුජිබර්, හිස්බුල්ලට රිදුනද නැහැ. අර දෙමටගොඩ ගම්මිරිස් ජාවාරම්කාර ත්‍රස්තවාදියාගේ ගෙදරට ගැහැව්වද, උන්ට සහාය දුන්න එවුන්ට ගැහැව්වද. නැහැ. මොකද උන්ට තමයි පාලකයෝ සලකන්නේ. උන්ට තමයි ගහන්න ඕනේ. උන්ට ගහන්න අපිට පුළුවන් ද. බැහැ නේද. රටෙන් මෙච්චර චෝදනා එල්ල වුණත් උන්ගෙන් කට උත්තරයක් ප්‍රශ්න කිරිමක්වත් කළා ද. නැහැ නේද. මෙච්චර කාලයක් හිටපු පාලකයෝ ඔවුන්ගේ දේශපාලන සහ බඩගෝස්තරය වෙනුවෙන් මේ රට විකුණලා ඉවරයි. දැං අඩලා, ගහගෙන වැඩක් නැහැ. තැනින් තැන විවිධ මුස්ලිම් ජාතිකයෝ කිහිප දෙනෙක් ඇති කරන ප්‍රශ්න සහ කරන ප්‍රකාශවලට අපි කලබල වෙන්න නරකයි. නීතියෙන්ම ඒ අයට විරුද්ධව ක්‍රියාකරන්න ඕනේ. මේ ඇති වෙලා තියෙන තත්ත්වය අපේ පැත්තට වාසියක් කරගෙන රට එකම නීති පද්ධතියකට ගන්නවා මිස මේ තත්ත්වය මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ වාසි පැත්තට හරවලා දෙන්න හොද නැහැ කියලයි මට හිතෙන්නේ. කොහොම වුණත් යම් යම් සිද්ධීන් නිසා අපේ ඉවසීමේ සීමාව පැනලා යනවා. ඒක හරි නමුත් කොහොම හරි කන්ට්‍රෝල් වෙලා මේ තත්ත්වය අපේ පැත්තට වාසි විදියට හරවා ගන්න ඕනේ. දැං වත් මේ ගැටලුවට හරියට මුුහුණ දුන්නේ නැත්තං මේ රට කවදාවත් ගොඩදාගන්න බැහැ. සැරින් සැරේ බෝම්බ කකා ඉන්න වෙන්නේ. බෝම්බ ගහන වාරයක් වාරයක් පාසා මුස්ලිම් උන්ට ගහන්න වෙනවා. මේක කවදා වෙනකං කරන්නනද. අන්තිම මුස්ලිම් මිනිහා වෙනකං සමූල ඝාතනය කරන්නද. සිංහල, දෙමළ. මුස්ලිම් ඔක්කොම එකතු වෙලා මේ රටේ පාලකයන්ට කියන්න ඕනේ රටේ නීති සංශෝධනය කරන්න. නිසි පරිදි ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම කරන්නේ නැත්තං උන්ගේ ගෙවල්වලට ගහමු. උන්ගේ ව්‍යාපාරවලට ගහමු. එහෙම නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට ගහලා මේ ගැටලුව විසදන්න බැහැ කියලයි මට හිතෙන්නේ.
    ත්‍රස්තවාදීන්ට මුදල් සපයන මහපරිමාණ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන වර්ජනය කරන්න ඕනේ. මුස්ලිම් කඩවලට යන්න නරකයි. මොකද ඒ අයටත් තේරෙන්න ඕනේ මේ රටේ සාමාන්‍ය සමාජය හැසිරෙන විදියට ඒ අයත් හැසිරෙන්න ඕනේ කියලා. සතේ අතේ නැති වෙනකොට ත්‍රස්තවාදීකම් ඉවරයි.
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මේ කලබල ඇමරිකානු හමුදා රට ඇතුලට ගෙන්නගන්න යහපාලනය දාන උප්පරවැට්ටියක් රැවටෙන්න එපා.සන්සුන්ව සිටින්න..ආන්ඩුවෙන් රට බේරා ගමු

    x62rLVy.jpg
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඇත්ත.