"අපි යන්නේ නෑ බොලව්" යුක්රේනය කියය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113


    රුසියාව බක්මුත් නගරය අල්ලාගැනීමට ලෑස්ති වෙය්.

    සෙලෙන්ස්කි මීක් නොකියය්

    "මේ අපේ යුද්දයක් නෙමෙය්" කියා නේටෝ මීක් මීක් මීක් කියමින් තව අවි ආයුද යවය්

    බය්ඩන් යුක්රේන් කියන්නේ අර චීනේ ලග තියෙන රට දැය් ඩයපරය මාරු කරන්නට ආ සාත්තු සේවිකාවන්ගෙන් විමසය්

    ලංකාවේ යුක්රේන් පෑන්සලා උසුළු විසුළු මැද හැන්ගෙය්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    රුසියාව බක්මුත් නගරය අල්ලාගැනීමට ලෑස්ති වෙය්.
    තාම අල්ලගත්තේ නැද්ද බන් ඕක
    ගිය සතියේ කිව්වා නේද ඕක ළගට ආවා කියලා

    දැන් නම් කටින් පුටින් තමයි
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,013
    113
    තාම අල්ලගත්තේ නැද්ද බන් ඕක
    ගිය සතියේ කිව්වා නේද ඕක ළගට ආවා කියලා

    දැන් නම් කටින් පුටින් තමයි
    putin karaya prissamata yudda krnne. nattum oka kalinma allala.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    ඇෆ්ගනිස්තානෙ ෆේල් උනාම යුක්‍රේනෙ ඒ තත්ත්වයට පත් කරන්න හදන්නෙ.පව් මිනිස්සු
     
    • Sad
    • Like
    Reactions: NRTG and Asmodeus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එලකිරි ඔස්තාර්ලා හිටියා නම් ඕක දවසින් අල්ලලා(අඩුම ලක්ෂයක් වත් ඕනෙ කියයි එහෙනම්)
     
    • Haha
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක්කෝ මේ මගුල ගහගෙන ඉවර කරන්න ඕන. හැමදේම ගනං යනවා. කෑම අඩුවෙනවා, මෙලෝ රහක් නෑ. කෝවිඩ් වලින් පටන් අරන් දැන් යුද්දේ. ඇතිවෙලා තියෙන්නේ🤬