"අපිට විතරක් නෙමෙය් එයාලටත් අමාරුය්.. ආහ් ආහ්" යුක්රේනය කියය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113


    අපිට විතරක් නෙමෙය් එයාලටත් අමාරුය් යුක්රේනය කියය්

    "බක්මුත් කියන්නෙ කැලයක්" අපක්ෂපාති දියුණු රටවල් වල මාධ්‍ය කියය්

    සෙලෙන්ස්කි මීක් නොකියය්, තව කීයක් හරි පිනට එවන්න කියය්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo

    "බක්මුත් කියන්නෙ කැලයක්"​

    මට මතක් වුනේ....
    තොප්පිගල කැලයක්....​



    මෙහෙම උන් එක්කනෙ මයින්ද මාත්තිය හැමිනුනේ :(