අපි යවපු ‍ෆොටෝ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    අපි යවපු ‍ෆොටෝ

    මචංලා fb එකේ messenger වල චැට් කරලා conversation delete කලාට අපි යවපු ‍ෆොටෝ එහෙම delete වෙන්නේ නැනේ බං මොකක්ද ඒ සීන් එක හැම ෆොටො එකක්ම පෙන්නුවෙ නැති උනත් ගොඩක් එ්ව ඉතුරැ වෙනවා මොකක්ද මචං සීන් එක