අපි යවපු ෆොටෝ මචංලා fb එකේ messenger වල චැට් කරලා conversation delete කලාට අපි යවපු ෆොටෝ එහෙම delete වෙන්නේ නැනේ බං මොකක්ද ඒ සීන් එක හැම ෆොටො එකක්ම පෙන්නුවෙ නැති උනත් ගොඩක් එ්ව ඉතුරැ වෙනවා මොකක්ද මචං සීන් එක