අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    අඩෝ උන් අපිරජ ඉබ්බෝ ඔව් ඔව් කියලද කියන්නේ? මන් මෙච්චර කල් හිතන් හිටියේ අපිරජ ඉබ්බෝ බෝ බෝ කියනවා කියලා :no: :no:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අඩේ එළකිරි, real එළකිරි smiled guy! එකම අවුල chuu එකට දිව දාන්න ආස මට්ටමේ පිස්සෙක් වීම.
     
    • Love
    Reactions: Candid-B

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,169
    113


    මේ පහළ තියෙන්නෙ මම තව චිත්‍රයක් බලන් ඇඳපු අපි රජ ඉබ්බෝ චිත්‍රෙ. හැමදාම කියනව වගේ @pathaleiretta තමයි මට drawing tablet එක එව්වෙ. ඒ අතින් ඌ නම් සුපිරි බුලට් එකක්. උට වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියල තමයි මම උදේ හවස ප්‍රාර්ථනා කරන්නෙ. ඇත්තටම මට මේ චිත්‍රෙ අඳින්න සති 2ක් විතර ගියා. හැමදාම රෑට රෑට තමයි ඇන්දෙ. ඉතින් ඔයාලගෙ අදහසුත් කියන්න. කිසි අවුලක් නෑ ඕනම දෙයක් කියන්න.
    Ia6Vfy.jpg

    එකෙන්ම ජයවේවා! :love2: :love2: :love2:
     
    • Love
    Reactions: Candid-B