අපි රටට මෙවන් ඉරණමක් අත්කරදුන් පාලකයන් ගැන තීරනයක් ගැනීම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපි රටට මෙවන් ඉරණමක් අත්කරදුන් පාලකයන් ගැන තීරනයක් ගැනීම ඔබගේ ප්‍රථම රාජකාරිය කරගන්න...
    🙏

    " මම රුමේනියාවට ඇවිල්ලා ඉන්නෙ student visa මත. අපිට residence permit එක ගන්න මෙහෙ බැංකුවක ගිණුමක් විවෘත කරලා සල්ලි දාල statement එකක් ගන්න ඕන. අද මාත් තව ශ්‍රී ලංකාවෙන් ගියපු මගෙ සහෝදර ශිෂ්‍යයන් 5 දෙනත් උදේ ඉඳන් මෙහෙ තියෙන බැංකු ගණනාවකට ගියා ගිණුම් විවෘත කරගන්න. ඒ හැම තැනින්ම කීවෙ ගිණුම විවෘත කරන්න approval එක ගන්න ඕන ඒකට සති දෙකක්වත් යනවා කියලා. අපි බැංකුවක් හොය හොය ඇවිදින අතරෙ මොරොක්කෝ වලිනුයි බුරුන්ඩි රාජ්‍යයෙනුයි ආපු අපෙ Faculty එකේ ළමයි දෙන්නෙක් ම කීවා එයාලට ගිය ගමන් ගිණුම් විවෘත කරල දුන්න කියලා සහ බංගලාදේශය ආදී අනෙක් රටවල අයයි හැමෝම එක දවසෙන් accounts open කරගත්තා කියලා. ඊට පස්සෙ ගියපු Bancă Transilvania කියන බැංකුවේ ශාඛාවකට ගිහින් කතා කලාම ඒ නිලධාරියා අදාළ ලියකියවිලි අරගෙන තොරතුරු system එකට දාල අන්තිමට අර සති දෙකේ approval කතාව කීවා. මං බැංකුව නිලධාරියගෙන් ඇහුවා, '' Bangladeshi students studying with us have been opened their accounts on the same day. Why can't we do that?'' කියලා.
    ඇත්තමයි ඔහු උත්තර දුන්නෙ කරන්න බැරි හේතුවට සමාවෙන්න කියන දේ කිහිපවරක්ම කියලා. ඔහු කියපු දේ තමයි '' Bangladesh is not a country with risk. But Sri Lanka is in a huge crisis. So we cannot open an account without permission.'' ඒක අපිට කියන එක හරි නැති නිසාලු සති දෙකක් යනවා කියල හැම තැනින්ම කියන්නෙ. මට ඇඩුනා පුදුම අසරණ බවක් දැනුනෙ. මම ඔහුට පැවසුවා මාගේ වීසා කාලය පෙබරවාරි 27 දින අවසන් වන බවත් ඊට පෙර මා Temporary Residence Permit සදහා අයදුම් කළ යුතු බවත්. නමුත් ඔහුට එම අවස්ථාවේ කිසිවක් කල නොහැකි බවත් එම තොරතුරු අදාළ අංශ වෙත යොමු කරන බවත් ඔහු පැවසුවා.
    පුළුවන් නම් අපේ රට පිළිබඳ ව ලෝකෙ අනෙක් රටවල් දරණ ආකල්පය කුමක්ද කියල තේරුම් ගන්න. රුමේනියාවත් මෙහෙම කරනවනම් අනිත් රටවල් ගැන කවර කතාද? තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතනව නම් පුළුවන් ඉක්මනින් ශ්‍රී දූපතෙන් පිටවෙන්න ක්‍රමයක් හදාගන්න.
    චතුරිකා ජයංගනී කස්තුරිආරච්චි
    රුමේනියාවේ Cluj-Napoca සිට
    ලංකාවෙන් ඒ රටට ගිය උඩුනුවර ප්‍රාදේශීය සභාවේ MSO කෙනෙක්, මහේන්ද්‍ර කිරිඇල්ල.

    325357412_836661244386415_4870910575410155097_n.jpg

    ------ Post added on Jan 16, 2023 at 8:26 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නොදකින් විතරක් මේ ප* රට! පුළුවන් තරම් ඉක්මනට මෙහෙන් ගිහින් සිටිසන්ෂිප් එකත් අයින් කරගන්න තරමට හොඳයි! මේ රටට දරුවෝ හදන්නවත් ඕනේ නැහැ, උන් නිකම් අනාථ වෙනවා!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි රටට මෙවන් ඉරණමක් අත්කරදුන් පාලකයන් ගැන තීරනයක් ගැනීම ඔබගේ ප්‍රථම රාජකාරිය කරගන්න...
    🙏

    " මම රුමේනියාවට ඇවිල්ලා ඉන්නෙ student visa මත. අපිට residence permit එක ගන්න මෙහෙ බැංකුවක ගිණුමක් විවෘත කරලා සල්ලි දාල statement එකක් ගන්න ඕන. අද මාත් තව ශ්‍රී ලංකාවෙන් ගියපු මගෙ සහෝදර ශිෂ්‍යයන් 5 දෙනත් උදේ ඉඳන් මෙහෙ තියෙන බැංකු ගණනාවකට ගියා ගිණුම් විවෘත කරගන්න. ඒ හැම තැනින්ම කීවෙ ගිණුම විවෘත කරන්න approval එක ගන්න ඕන ඒකට සති දෙකක්වත් යනවා කියලා. අපි බැංකුවක් හොය හොය ඇවිදින අතරෙ මොරොක්කෝ වලිනුයි බුරුන්ඩි රාජ්‍යයෙනුයි ආපු අපෙ Faculty එකේ ළමයි දෙන්නෙක් ම කීවා එයාලට ගිය ගමන් ගිණුම් විවෘත කරල දුන්න කියලා සහ බංගලාදේශය ආදී අනෙක් රටවල අයයි හැමෝම එක දවසෙන් accounts open කරගත්තා කියලා. ඊට පස්සෙ ගියපු Bancă Transilvania කියන බැංකුවේ ශාඛාවකට ගිහින් කතා කලාම ඒ නිලධාරියා අදාළ ලියකියවිලි අරගෙන තොරතුරු system එකට දාල අන්තිමට අර සති දෙකේ approval කතාව කීවා. මං බැංකුව නිලධාරියගෙන් ඇහුවා, '' Bangladeshi students studying with us have been opened their accounts on the same day. Why can't we do that?'' කියලා.
    ඇත්තමයි ඔහු උත්තර දුන්නෙ කරන්න බැරි හේතුවට සමාවෙන්න කියන දේ කිහිපවරක්ම කියලා. ඔහු කියපු දේ තමයි '' Bangladesh is not a country with risk. But Sri Lanka is in a huge crisis. So we cannot open an account without permission.'' ඒක අපිට කියන එක හරි නැති නිසාලු සති දෙකක් යනවා කියල හැම තැනින්ම කියන්නෙ. මට ඇඩුනා පුදුම අසරණ බවක් දැනුනෙ. මම ඔහුට පැවසුවා මාගේ වීසා කාලය පෙබරවාරි 27 දින අවසන් වන බවත් ඊට පෙර මා Temporary Residence Permit සදහා අයදුම් කළ යුතු බවත්. නමුත් ඔහුට එම අවස්ථාවේ කිසිවක් කල නොහැකි බවත් එම තොරතුරු අදාළ අංශ වෙත යොමු කරන බවත් ඔහු පැවසුවා.
    පුළුවන් නම් අපේ රට පිළිබඳ ව ලෝකෙ අනෙක් රටවල් දරණ ආකල්පය කුමක්ද කියල තේරුම් ගන්න. රුමේනියාවත් මෙහෙම කරනවනම් අනිත් රටවල් ගැන කවර කතාද? තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතනව නම් පුළුවන් ඉක්මනින් ශ්‍රී දූපතෙන් පිටවෙන්න ක්‍රමයක් හදාගන්න.
    චතුරිකා ජයංගනී කස්තුරිආරච්චි
    රුමේනියාවේ Cluj-Napoca සිට
    ලංකාවෙන් ඒ රටට ගිය උඩුනුවර ප්‍රාදේශීය සභාවේ MSO කෙනෙක්, මහේන්ද්‍ර කිරිඇල්ල.

    325357412_836661244386415_4870910575410155097_n.jpg

    ------ Post added on Jan 16, 2023 at 8:26 PM
    කවුද මේකට වග කියන්න ඕන? කොම්පියුස්වෙලා ඉන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පිස්සුද ඕයි රොමෙනියාව වේ මොන පර්මිට් ගියත් මාස ගානක් යනවා Bank Account එකක් Open කරන්න 🤣🤣
    ලංකාවේ ගොන් හැත්ත දන්නේ රට පහළට දාලා රචනා ලියන්න තමයි 🤣🤣

    ලංකාවේ ඉඳන් රුමේනියාවේ යන කොට දෙන්නේ TEMP Visa එකක් ඒක Valid වෙන්නේ මාස 3 යි

    එකට EU Bank Account Open කරන්න බැහැ එහේ ගිහින් මාස තුනක් ඇතුලත Permit එක හදා ගන්න ඕනේ

    ඇත්තම හේතුව ඕකයි🤣