මැතිවරණයකින් වෙන්නේ ජනප්‍රියම පුද්ගලයන් රට පාලනය කරන්න තෝරාගන්න එක. ඇත්තට ජනප්‍රියම පුද්ගලයන්ද නැත්නම් දක්ෂම පුද්ගලයන්ද රටක් පාලනය කලයුත්තේ?
අපි හිතමු මහා මැතිවරණෙට ඉල්ලන්න ඉස්සෙල්ල යම් කිසි standard evaluation process එකක් තියෙන්න ඕනා කියල. එකෙන් ඒ evaluation එකේදී, එක එක කැටගරි වලින් points දෙන්න ඕන. positive and negative points. එකෙන් අවශ්‍ය points ගාන නැති යම් සෙට් එකක් drop වෙන්න ඕනා. ඉතුරු ටිකට තමයි nomination දෙන්න ඕන. ඊට පස්සේ එක එක පුද්ගලයා ගත්ත ලකුණු ප්‍රසිද්ද කරන්න ඕනා. ඊට පස්සේ election එකේදී මිනිස්සුන්ට පුළුවන් කැමති අයට ඡන්දය දෙන්න.
hypothetical ඒවා වෙන්න පුළුවන්, එත් මන් කැමති මේක ගැන උඹලගේත් මේ වගේ තියන පිස්සු අදහස් දැනගන්න?