අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ඉතින් දැනුත් කරන්න පුළුවන් නේ. elections වල කිසි වෙනසක් නෑ කැමති උන් ලකුණු දාල පෙන්නනවා.
    ඔව් එහෙම තමා වෙන්න ඕනේ කොමිසම තියෙන්නෙ චන්දෙ සාධාරණව පවත්තන්න මිසක් අපි චන්දෙ දෙන්න ඕනේ කාටද කියල තෝරලා දෙන වැඩේ උන්ට අදාළ නෑ නෙ. කිසිම විදිහකින් අහවලා මෙයාට වඩා හොඳයි කියල ඉඟියකින්වත් කියන්න බෑ හරිනං
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    හරි, ලකුණු දාන එක පැත්තකින් තියපන්කෝ. අඩුම තරමේ අවම අධ්‍යාපන සුදුසුකමක්වත් බලන්නේ නැනේ. දැක්කනේ ග්‍රාමසේවකයෙක් රට කරපු හැටි.
    ඔව් එහෙම තමා වෙන්න ඕනේ කොමිසම තියෙන්නෙ චන්දෙ සාධාරණව පවත්තන්න මිසක් අපි චන්දෙ දෙන්න ඕනේ කාටද කියල තෝරලා දෙන වැඩේ උන්ට අදාළ නෑ නෙ.

    කටුස්සා හරි. මේකයි බං

    දැන් පාර්ලිමේන්තු යන එකක් වත් හොරෙන් පැනපු උන් නෙවෙයි. මේ රටේ අපි උඹල වගේ මිනිස්සු චන්දෙ දීල පත් කරලා යවපු උන් තමයි ඉන්නේ. අපි උන්ට අකමැති උනාට මේ රටේ සැහෙන පිරිසක් උන්ව තෝරලා තියනවා. අපිට කිසි අයිතියක් නෑ අධ්‍යාපන හරි මොන සුදුසුකම් හරි දාල අනික් උන් කැමති මන්ත්‍රීලා තරගෙන් අයින් කරන්න. උඹටත් මටත් හැමෝටම තියෙන්නේ එක චන්දයයි.

    යකාගේ හැටියට විමානේ රටේ හැටියට පාර්ලිමේන්තුව. ඔය කොච්චර බැන්නත් ඔකේ ඇත්තටම ඉන්නේ අපේ සමාජේ represenation එකක් තමයි බං. පාර්ලිමේන්තුව සුද්ද කරන්න try කරලා වැඩක් නෑ. රට සුද්ද වෙච්ච දවසකට ඔහොම උන් පාර්ලිමේන්තු යන එක නවතීවි.
     
    • Like
    Reactions: LazyLizard

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716

    Agreed. හැබැයි මචන්. ජනතාවට තෝරන්න දෙන ලිස්ට් එකෙන් පිට චන්දෙ දෙන්න බැනේ. ඉතින් අවම වශෙයන්. රටක් පාලනය කරන පුද්ගලයෙක් ට තියෙන්න ඕන සුදුසකම් තියනවද නැද්ද කියල බලන එක වැරදිද? දැන් company එකකට කෙනෙක් hire කරද්දී, එන CVs ඔක්කොම final round එකට ගන්නේ නැනේ. අදාල requirements නැති උන් CV screening වලින් drop කරනවා. සුදුසු සෙට් එක interview කරවන එයාලගෙන් කැමති කෙනෙක් තෝරාගන්නවා.

    උඹලා කියන දේ හරි දැනට තියන රාමුව තුල. මන් මේ කියන්නේ out of box සීන් එකක්. නිකන් සාකච්චාවක් සඳහා පමණයි.

    අනික මේක කවදාවත් කරන්න දෙන්නේ නැති එකක්. මොකද system එක run කරන උන්ම එපැයි මේක වෙනස් කරන්න. උන් කවදාවත් ඔහොම දෙයක් කරන්නේ නැ. මන් මේක දවල් දැක්ක හීනයක්. :LOL:
     
    Last edited:

    ඔව් වැරදියි මචං

    ලොකු මිත්‍යාවක් තමයි මේ හොඳ මිනිස්සුන්ට නොමිනේෂන් දෙන්නේ නෑ ලිස්ට් අව්ල් ඒක නිසා කරන්න දෙයක් නෑ කියන එක. දේශපාලන පක්ෂ නොමිනේෂන් දෙන්නේ මචං චන්ද ගේන්න පුළුවන් එවුන්ට. ඔය කියන උගත්තු කලින් චන්ද වලත් ලිස්ට් වල හිටිය නමුත් දිනුවේ නැහැ. ඔය නූගත්තු කියන උන්ට චන්ද තියනවා. හොරට දාල නෙවෙයි නේ? ඇත්තටම පොදු මහජනතාව උන්ට චන්දෙ දෙනවා.

    company එකක කව්ද CV review කරලා සුදුසු නැති ඒවා අයින් කරන්නේ? hire කරන එකාට වඩා senior නැත්තම් උගේ ලොක්කෝ නේ? චන්දෙන් තෝරන්නේ රටේ උත්තරීතරම සභාවට යන එවුන්. උන්ට වඩා ලොක්කෙක් නැනේ ඉතින් කව්ද ඔය තෝරන වැඩේ කරන්නේ?

    ඒ තෝරන එවුන් තෝරන්නේ කව්ද?
     
    උඹ කියන එක මට තේරෙනවා. මේ තියන system එකේ පක්ෂ නොමිනේෂන් දෙන්නේ වැඩියෙන් චන්ද ගේන උන්ට තමයි. ඒ කියන්නේ ජනප්‍රියම පුද්ගලයන්ට.
    ඒක තමා මගේ ත්‍රෙඩ් එක පටන් ගත්ත ප්‍රශ්නය. "ඇත්තට ජනප්‍රියම පුද්ගලයන්ද නැත්නම් දක්ෂම පුද්ගලයන්ද රටක් පාලනය කලයුත්තේ?" උඹ හිතන්නේ මොකක්ද?
    උඹත් දකිනවනේ මේ system එක අවුල් කියල. උඹ දකින විදියට මේකට solution එක මොකක්ද?
     
    කව්ද මේ "දක්ෂ" පුද්ගලයෝ තෝරන්නේ? ඒකනේ ප්‍රශ්නේ

    එහෙම තෝරන අයව තෝරන්නේ කව්ද?
     
    Sen-lu

    Well-known member
  • පෙරේතයෝ රිංගන්නෙ පෙරේතගොටු තියෙන තැන් වලටනේ.අර ස්කැන්ඩිනේවියන් රටවල් වල වගෙ මන්ත්‍රීලට ඇමතිලට තියෙන වරප්‍රසාද අඩුම කරල උන්ගේ accountability එක වැඩි කරානම් ඕවා නිකන්ම විසඳනව.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කව්ද මේ "දක්ෂ" පුද්ගලයෝ තෝරන්නේ? ඒකනේ ප්‍රශ්නේ

    එහෙම තෝරන අයව තෝරන්නේ කව්ද?

    උඹ දකින විදියට මේකට solution එක මොකක්ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    උඹ දකින විදියට මේකට solution එක මොකක්ද?

    රටේ මිනිස්සු වෙනස් උන දවසක ඒ අලුත් රටට ගැලපෙන හොඳ පාර්ලිමේන්තුවක් ලැබෙයි. වෙනස එන්න ඕනේ මිනිස්සුන්ගෙන්මයි
     
    • Like
    Reactions: Nimesh777

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රටේ මිනිස්සු වෙනස් උන දවසක ඒ අලුත් රටට ගැලපෙන හොඳ පාර්ලිමේන්තුවක් ලැබෙයි. වෙනස එන්න ඕනේ මිනිස්සුන්ගෙන්මයි

    (y)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Eka deshapalana ideologyn ekaka elligena in pita hema detama garahana waira karana prathikshepa karana kisima kenekta chande denne na. Ratata sudusu widiyata ideology eka wenas karanna puluwan kenekta denne. Ex. Sajith pila/UNP ugra liberal wadii. Jeppo ugra samaaja liberal wadiii. I will never vote them
     
    • Like
    Reactions: Nimesh777

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මට හිතෙන්නේ නම් නිකන් වෙබ්සයිට් එකක් හදන්න ඕන ඔය එක එකාගේ බයෝඩේටා දාලා. නිකන් විකිපීඩියා වගේ එකක්. හැම එකාටම අදාළ එකාගේ පට්ටන්දරේ දිග අරින්න පුළුවන් වෙන්න ඕන ඇනොනිමස් කෙනෙක් විදිහට. එතකොට ඕන එකෙක්ගේ කැරැට්ටුව ඒ සයිට් එකට ගිහින් බලාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Nimesh777

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    සාමන්‍යයෙන් යම් යම් නිර්ණායක වලින් සුදුසුකම් තියෙන බොහොමයක් අයට, චන්දය ලබාගන්න බැහැ. ජනතාව දිනාගන්න එක කලාවක්. නායකත්වය, ජනතාවගේ ප්‍රශ්න හදුනාගැනීම, ජනතාව දිනාගැනීමට උපක්රමශිලිවීම, ජනතවගේ විශ්වාසය දිනාගැනීම වගේ දේවලුත් අවශයි.

    JR ජාතික ලැයිස්තුව කියල එක දැම්මේ මේ කාරණාව තේරුම් අරගෙන. දක්ෂ මිනිස්සු තෝරාගෙන ජාතික ලැයිස්තුවලින් යවන්න පුළුවන්. එත් අද පරාජිත දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවන ක්‍රමයක් වෙලා. අර වියත්මග පිරිසක් ඉල්ලනවනේ. එක මම දකින්නේ පර්යේෂණයක් විදියට . ඒගොල්ලෝ ජනතාව දිනාගන්න පුළුවන් වෙන්න ඕනේ. ජනතව දිනගත්තොත් තව තව දක්ෂයින් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් වේවි. පැරදවුනොත් ඉලගපාර පක්ෂවලින් මේ අයට අයිත් ඉදිරිපත් වෙන්න දෙන එකක් නැහැ. අපි කරන්න ඕනේ ඉන්න ටික දෙනා හරි හොද අය බලල promote කරන එක. අවසන් ත්රීනය ජනතාව අතේ.

    දක්ෂයෝ කියල යම් යම් නිර්ණායක වලින් සුදුසුකම් තියෙන අය විතරක් ලිස්ට් එකේ දමල හරියන්නේ නැහැ. අපි හිතමු ගණිකාවක් ඉන්නවා. එයට ඕනේ රටේ ඉන්න ඒ sex වුර්තිකයන්ගේ හඩ පාර්ලිමේන්තුවට ගෙන්න. දියුණු යයි සමහර රටවල් වල ගණිකාවන් පවා චන්දෙ ඉල්ලනවා. අපි ඔවුන්ටත් අවස්තාව දිය යුතුයි. නැතිනම් ප්‍රජාතන්ත්‍ර විරෝදියි.
     
    • Like
    Reactions: Nimesh777

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මට හිතෙන්නේ නම් නිකන් වෙබ්සයිට් එකක් හදන්න ඕන ඔය එක එකාගේ බයෝඩේටා දාලා. නිකන් විකිපීඩියා වගේ එකක්. හැම එකාටම අදාළ එකාගේ පට්ටන්දරේ දිග අරින්න පුළුවන් වෙන්න ඕන ඇනොනිමස් කෙනෙක් විදිහට. එතකොට ඕන එකෙක්ගේ කැරැට්ටුව ඒ සයිට් එකට ගිහින් බලාගන්න පුළුවන්.

    දැනට http://www.manthri.lk/ site එක නම් ඒ වගේ අරමුණකට හදපු එකක් වෙන්න ඕන. හැබැයි එකේ information මදි වගේ. ඉස්සරහට තව improve වෙයි.

    සාමන්‍යයෙන් යම් යම් නිර්ණායක වලින් සුදුසුකම් තියෙන බොහොමයක් අයට, චන්දය ලබාගන්න බැහැ. ජනතාව දිනාගන්න එක කලාවක්. නායකත්වය, ජනතාවගේ ප්‍රශ්න හදුනාගැනීම, ජනතාව දිනාගැනීමට උපක්රමශිලිවීම, ජනතවගේ විශ්වාසය දිනාගැනීම වගේ දේවලුත් අවශයි.

    JR ජාතික ලැයිස්තුව කියල එක දැම්මේ මේ කාරණාව තේරුම් අරගෙන. දක්ෂ මිනිස්සු තෝරාගෙන ජාතික ලැයිස්තුවලින් යවන්න පුළුවන්. එත් අද පරාජිත දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවන ක්‍රමයක් වෙලා. අර වියත්මග පිරිසක් ඉල්ලනවනේ. එක මම දකින්නේ පර්යේෂණයක් විදියට . ඒගොල්ලෝ ජනතාව දිනාගන්න පුළුවන් වෙන්න ඕනේ. ජනතව දිනගත්තොත් තව තව දක්ෂයින් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් වේවි. පැරදවුනොත් ඉලගපාර පක්ෂවලින් මේ අයට අයිත් ඉදිරිපත් වෙන්න දෙන එකක් නැහැ. අපි කරන්න ඕනේ ඉන්න ටික දෙනා හරි හොද අය බලල promote කරන එක. අවසන් ත්රීනය ජනතාව අතේ.

    දක්ෂයෝ කියල යම් යම් නිර්ණායක වලින් සුදුසුකම් තියෙන අය විතරක් ලිස්ට් එකේ දමල හරියන්නේ නැහැ. අපි හිතමු ගණිකාවක් ඉන්නවා. එයට ඕනේ රටේ ඉන්න ඒ sex වුර්තිකයන්ගේ හඩ පාර්ලිමේන්තුවට ගෙන්න. දියුණු යයි සමහර රටවල් වල ගණිකාවන් පවා චන්දෙ ඉල්ලනවා. අපි ඔවුන්ටත් අවස්තාව දිය යුතුයි. නැතිනම් ප්‍රජාතන්ත්‍ර විරෝදියි.

    මට ඕනවුනේ මේ ගැන open discussion එකක් හදන්න විතරයි. රට හදයි කියල හිතෙන රටට වැඩක් කරයි කියල හිතෙන පුද්ගලයෝ යවන්න මිනිස්සු දැගන්න ඕන. මිනිස්සුන්ට හරි පුද්ගලයෝ තෝරාගන්න උදව් වෙන system එකකුත් තියනවනම් තවත් වටිනවා. මන් මේකෙන් උගත් මිනිස්සු පමණක් පාර්ලිමේතු යන්න ඕන කියල අදහස් කලේ නැ .
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    දැනට http://www.manthri.lk/ site එක නම් ඒ වගේ අරමුණකට හදපු එකක් වෙන්න ඕන. හැබැයි එකේ information මදි වගේ. ඉස්සරහට තව improve වෙයි.

    මට ඕනවුනේ මේ ගැන open discussion එකක් හදන්න විතරයි. රට හදයි කියල හිතෙන රටට වැඩක් කරයි කියල හිතෙන පුද්ගලයෝ යවන්න මිනිස්සු දැගන්න ඕන. මිනිස්සුන්ට හරි පුද්ගලයෝ තෝරාගන්න උදව් වෙන system එකකුත් තියනවනම් තවත් වටිනවා. මන් මේකෙන් උගත් මිනිස්සු පමණක් පාර්ලිමේතු යන්න ඕන කියල අදහස් කලේ නැ .
    ඒ සයිට් එක විකිපීඩියා වගේ නෙමෙයිනේ. අපිට ඇඩ් කරන්න බෑනේ