අපි රත්තරන් වලින් back කරන මුදල් ඒකකයක් හැදුවොත් මොකද වෙන්නේ ?
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Oct 8, 2021 #1 අපි රත්තරන් වලින් back කරන මුදල් ඒකකයක් හැදුවොත් මොකද වෙන්නේ ?
lilman Well-known member May 10, 2009 41,198 54,979 113 Colombo Oct 8, 2021 #2 dimuth_bhanuka666 said: අපි රත්තරන් වලින් back කරන මුදල් ඒකකයක් හැදුවොත් මොකද වෙන්නේ ? Click to expand... ගඩාපිට උන දේම වෙයි Reactions: DynamiteSL, bokasimon and SL Hypocrite
dimuth_bhanuka666 said: අපි රත්තරන් වලින් back කරන මුදල් ඒකකයක් හැදුවොත් මොකද වෙන්නේ ? Click to expand... ගඩාපිට උන දේම වෙයි
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Oct 8, 2021 #3 lilman said: ගඩාපිට උන දේම වෙයි Click to expand... ඒවුනාට ඇමෙරිකාවට මුකුත් අපිට කරන්න බැහැ අපිත් එක්ක චීනය ඉන්නවනේ අපිට අරියාදු කරන්න අවොත් චීනය ඇමෙරිකාවට ගහයි Reactions: Any.key and windows_ubuntu
lilman said: ගඩාපිට උන දේම වෙයි Click to expand... ඒවුනාට ඇමෙරිකාවට මුකුත් අපිට කරන්න බැහැ අපිත් එක්ක චීනය ඉන්නවනේ අපිට අරියාදු කරන්න අවොත් චීනය ඇමෙරිකාවට ගහයි
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 8, 2021 #4 BUMPER Reactions: kinkon and Any.key
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Oct 8, 2021 #5 එහෙම කරන්න තිබ්බ අපිට රත්තරන් තිබ්බ නම් (ඒත් බෑ බන් අපි වගේ රටකට නම් - Practical na). දැන් අපේ රත්තරන් ප්‍රමානය ආසන්න වශයෙන් 6.70 Tonnes. රත්තරන් මිල විශාල වශයෙන් ඉගහල යන්න සති කීපයකට කලින් අපි ලොකු රත්තරන් තොගයක් වික්ක. 2019 අග සහ 2020 මුල හරියේ. දැන් රත්තරන් ගන්න බෑ ගනn වැඩී. ඔන්න ඔහොමයි ආර්ථික කළමණාකරනේ https://tradingeconomics.com/sri-lanka/gold-reserves Reactions: shenat, Any.key and dimuth_bhanuka666
එහෙම කරන්න තිබ්බ අපිට රත්තරන් තිබ්බ නම් (ඒත් බෑ බන් අපි වගේ රටකට නම් - Practical na). දැන් අපේ රත්තරන් ප්‍රමානය ආසන්න වශයෙන් 6.70 Tonnes. රත්තරන් මිල විශාල වශයෙන් ඉගහල යන්න සති කීපයකට කලින් අපි ලොකු රත්තරන් තොගයක් වික්ක. 2019 අග සහ 2020 මුල හරියේ. දැන් රත්තරන් ගන්න බෑ ගනn වැඩී. ඔන්න ඔහොමයි ආර්ථික කළමණාකරනේ https://tradingeconomics.com/sri-lanka/gold-reserves
lilman Well-known member May 10, 2009 41,198 54,979 113 Colombo Oct 8, 2021 #6 Tyrion Lannister said: එහෙම කරන්න තිබ්බ අපිට රත්තරන් තිබ්බ නම් (ඒත් බෑ බන් අපි වගේ රටකට නම් - Practical na). දැන් අපේ රත්තරන් ප්‍රමානය ආසන්න වශයෙන් 6.70 Tonnes. රත්තරන් මිල විශාල වශයෙන් ඉගහල යන්න සති කීපයකට කලින් අපි ලොකු රත්තරන් තොගයක් වික්ක. 2019 අග සහ 2020 මුල හරියේ. දැන් රත්තරන් ගන්න බෑ ගනn වැඩී. ඔන්න ඔහොමයි ආර්ථික කළමණාකරනේ View attachment 146969 https://tradingeconomics.com/sri-lanka/gold-reserves Click to expand... owa kiyanna epa.aru cheennu awilla apiwa beragannakam balan innawa Reactions: shenat and Tyrion Lannister
Tyrion Lannister said: එහෙම කරන්න තිබ්බ අපිට රත්තරන් තිබ්බ නම් (ඒත් බෑ බන් අපි වගේ රටකට නම් - Practical na). දැන් අපේ රත්තරන් ප්‍රමානය ආසන්න වශයෙන් 6.70 Tonnes. රත්තරන් මිල විශාල වශයෙන් ඉගහල යන්න සති කීපයකට කලින් අපි ලොකු රත්තරන් තොගයක් වික්ක. 2019 අග සහ 2020 මුල හරියේ. දැන් රත්තරන් ගන්න බෑ ගනn වැඩී. ඔන්න ඔහොමයි ආර්ථික කළමණාකරනේ View attachment 146969 https://tradingeconomics.com/sri-lanka/gold-reserves Click to expand... owa kiyanna epa.aru cheennu awilla apiwa beragannakam balan innawa
Brandy2020 Well-known member May 15, 2018 20,639 26,000 113 Oct 9, 2021 #7 Gold diggers in Sri Lanka n
LANKAT Well-known member Aug 21, 2017 2,890 2,428 113 Oct 9, 2021 #8 Ai bn ona tharam thiyenne, Paxos Gold (PAXG); Perth Mint Gold Token (PMGT); Digix Global (DGX); Tether Gold (XAUT); Meld Gold by Algorand.
Ai bn ona tharam thiyenne, Paxos Gold (PAXG); Perth Mint Gold Token (PMGT); Digix Global (DGX); Tether Gold (XAUT); Meld Gold by Algorand.