අපි රත්තරන් වලින් back කරන මුදල් ඒකකයක් හැදුවොත් මොකද වෙන්නේ ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ගඩාපිට උන දේම වෙයි
    ඒවුනාට ඇමෙරිකාවට මුකුත් අපිට කරන්න බැහැ අපිත් එක්ක චීනය ඉන්නවනේ
    අපිට අරියාදු කරන්න අවොත් චීනය ඇමෙරිකාවට ගහයි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම කරන්න තිබ්බ අපිට රත්තරන් තිබ්බ නම් (ඒත් බෑ බන් අපි වගේ රටකට නම් - Practical na). :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දැන් අපේ රත්තරන් ප්‍රමානය ආසන්න වශයෙන් 6.70 Tonnes. රත්තරන් මිල විශාල වශයෙන් ඉගහල යන්න සති කීපයකට කලින් අපි ලොකු රත්තරන් තොගයක් වික්ක. 2019 අග සහ 2020 මුල හරියේ. දැන් රත්තරන් ගන්න බෑ ගනn වැඩී.

    ඔන්න ඔහොමයි ආර්ථික කළමණාකරනේ

    1633705298313.png

    https://tradingeconomics.com/sri-lanka/gold-reserves
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,980
    113
    Colombo
    එහෙම කරන්න තිබ්බ අපිට රත්තරන් තිබ්බ නම් (ඒත් බෑ බන් අපි වගේ රටකට නම් - Practical na). :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දැන් අපේ රත්තරන් ප්‍රමානය ආසන්න වශයෙන් 6.70 Tonnes. රත්තරන් මිල විශාල වශයෙන් ඉගහල යන්න සති කීපයකට කලින් අපි ලොකු රත්තරන් තොගයක් වික්ක. 2019 අග සහ 2020 මුල හරියේ. දැන් රත්තරන් ගන්න බෑ ගනn වැඩී.

    ඔන්න ඔහොමයි ආර්ථික කළමණාකරනේ

    View attachment 146969

    https://tradingeconomics.com/sri-lanka/gold-reserves

    owa kiyanna epa.aru cheennu awilla apiwa beragannakam balan innawa :lol:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Ai bn ona tharam thiyenne,

    • Paxos Gold (PAXG);
    • Perth Mint Gold Token (PMGT);
    • Digix Global (DGX);
    • Tether Gold (XAUT);
    • Meld Gold by Algorand.