අපි ලංකාවට ටෝනාඩෝස් එවනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි ලංකාවට ටෝනාඩෝස් එවනවා

    පිටසක්වල ජීවීන් මේ වෙනවිට ලංකාවට ටෝනාඩෝස් දෙන්න තීරනය කරල තියෙනවා
     
    • Like
    Reactions: wdimantha

    ChamathGuna

    Banned
    Jul 28, 2016
    46
    3
    0
    මොනාද බන් ඒ? එකක් කීයක් වෙනවද? නිකන්නන් මටත් එකක් දීපන්කො
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මොනාද බන් ඒ? එකක් කීයක් වෙනවද? නිකන්නන් මටත් එකක් දීපන්කො

    ඩෝනට් වගේ කන දෙයක් මයෙ හිතේ......... උන් දන්සැල් දෙන්ඩ පටන් අරන් වගේ
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    පිටසක්වල ජීවීන් මේ වෙනවිට ලංකාවට ටෝනාඩෝස් දෙන්න තීරනය කරල තියෙනවා

    ඔව් එම ටොර්නේදෝ එවීමට කලින් අපගේ නිරිෂනාගාරය මගින් නාසාහක පිළිවෙතක් අනුගමනය කරලා තියනවා

    රටවල් ගණනාවක්ම එම නාශක පිළිවෙලට එකතු වී සිටිනවා එම නිසා එම කාර්ය ලේසි පාසු නොවෙයි

    දැනටමත් එම ප්‍රහාර සිදු කරන්න එන අය ගැන ලන්කිග බුද්දි අංශය තොරතුරු හොයමින් පවතිනවා
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් එම ටොර්නේදෝ එවීමට කලින් අපගේ නිරිෂනාගාරය මගින් නාසාහක පිළිවෙතක් අනුගමනය කරලා තියනවා

    රටවල් ගණනාවක්ම එම නාශක පිළිවෙලට එකතු වී සිටිනවා එම නිසා එම කාර්ය ලේසි පාසු නොවෙයි

    දැනටමත් එම ප්‍රහාර සිදු කරන්න එන අය ගැන ලන්කිග බුද්දි අංශය තොරතුරු හොයමින් පවතිනවා

    මූනම් සිරා.......

    පොතක් ලියපංකො "පිටසක්වල හාද්ද හා ටෝනේඩෝ ආදරය" වගේ නමක් දාලා
     
    ChamathGuna

    Banned
    Jul 28, 2016
    46
    3
    0
    ඩෝනට් වගේ කන දෙයක් මයෙ හිතේ......... උන් දන්සැල් දෙන්ඩ පටන් අරන් වගේ

    අඩේ ඩොනට් කියන්නෙ අර මැද හිලක් තියෙන උළුදු වඩේ වගෙ පැණිරස එක නෙද? අඩේ මටත් එයිං එකක් දියන්කො. ටිකක් හිල පොඩි පැණි බේරෙන එකක් දියන්. කන්ඩ කලින් ආතල් එකක් ගතහැකි:love::love::love: