මොනාද බන් ඒ? එකක් කීයක් වෙනවද? නිකන්නන් මටත් එකක් දීපන්කො
පිටසක්වල ජීවීන් මේ වෙනවිට ලංකාවට ටෝනාඩෝස් දෙන්න තීරනය කරල තියෙනවා
ඔව් එම ටොර්නේදෝ එවීමට කලින් අපගේ නිරිෂනාගාරය මගින් නාසාහක පිළිවෙතක් අනුගමනය කරලා තියනවා
රටවල් ගණනාවක්ම එම නාශක පිළිවෙලට එකතු වී සිටිනවා එම නිසා එම කාර්ය ලේසි පාසු නොවෙයි
දැනටමත් එම ප්රහාර සිදු කරන්න එන අය ගැන ලන්කිග බුද්දි අංශය තොරතුරු හොයමින් පවතිනවා
ඩෝනට් වගේ කන දෙයක් මයෙ හිතේ......... උන් දන්සැල් දෙන්ඩ පටන් අරන් වගේ



පිටසක්වල ජීවීන් මේ වෙනවිට ලංකාවට ටෝනාඩෝස් දෙන්න තීරනය කරල තියෙනවා