අපි වර්ජනය නැවැත්තුව

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පචයක් කියලා කියන්නේ. ඒ වුනත් කොවිඩ් සටනේ ඉන්න හෑම කෙනාගෙම ගෙදර ඉන්න අය වෑක්සීන් කරන්න ඕනේ .. ඒක තනතුර අදාල නෑතිව රෝහල් මට්ටමෙන් කලා නම් ප්‍රශ්ණයක් නෑ.. එක එක බොරු ආවා පෝලිමට. සමහරු කිව්ව හෙට අනිද්දා වෑක්සීන් කල් ඉකුත් වෙනවා කියලා.. බලපුවාම එහෙම වෙන්න තියෙන ඉඩ ඉතා අඩුයි. කලින් ආපු හුගක් වෑක්සීන් දෑන් ඉවරයිලු. ඉතිරි ඒවා ලබන මාසෙන් පස්සේ කල් ඉකුත් වෙන්නේ. කොහොම වුනත් මේ සතිය ඈති නේ ඔය ඔක්කොම ඉල්ලන අයට වෑක්සීන් දෙන්න.. ඊට පස්සේ ඔය ප්‍රශ්ණේ ඉවරනේ. අවශේෂ ජනයා ගෑන ඊට පස්සේවත් සලකලා බලන්න පුලුවන්නේ.