**අපි වවමු රට නගමු.....Part 2

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    **අපි වවමු රට නගමු.....Part 2

    මගේ කලින් පෝස්ට් එක දකින්න ඇතිනේ???
    දැක්කේ නැත්තම් මේන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1076569




    මේ ඔක්කොම අපේ වත්තේ වවපු ඒවා..
    උත්සහ කලොත් බැරි නෑ....
    මම ඉන්නේ කොහුවල.....



    පින්තූර ටිකක් ලොකුයි...පොඩ්ඩක් ඉන්න ලෝඩ් වෙන කන්...



    මේ වම්බටු....

    7731072011.jpg

    9531072011001.jpg

    5531072011002.jpg



    මේ දෙලුම්....

    4431072011003.jpg

    5931072011004.jpg

    7631072011009.jpg


    මේ බන්ඩ්ක්කා....

    2831072011010.jpg

    6031072011011.jpg

    7931072011012.jpg

    4831072011013.jpg

    3731072011014.jpg

    3331072011015.jpg

    1931072011017.jpg




    මේ කෙසෙල්....

    7231072011005.jpg

    9931072011006.jpg

    මේ ගස්ලබු...

    මේ කැරට්...

    23170220113273.jpg

    70170220113274.jpg


    මේ ගස්ලබු...


    3531072011007.jpg

    5531072011008.jpg





    හොදයිනම් කමෙන්ට් එකක්,රෙපක් දාලා යන්න....
    any action has a reaction..

    :D:D
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ හුජ්ජ කර්න්නේ එහෙම නෑ මගෙ පැළ වලට..
    සුදු පූසා..
    අපෝ නෑ මචෝ...........:cool::cool:
    සිරාවටම එල වැඩක්
    හැමදේම ගනන් කිය කිය හූල්ලන උන්ට මේවා හොද පාඩම්
    අපිත් වවල තියෙන්නේ
    අම්මා තමයි කරන්නේ
    අප්පච්චිටත් පුළුවන් වෙලාවට උදවු කරනවා
    දැන් එළවලු ගේන්නෙම නෑ කඩෙන්:):):)
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපෝ නෑ මචෝ...........:cool::cool:
    සිරාවටම එල වැඩක්
    හැමදේම ගනන් කිය කිය හූල්ලන උන්ට මේවා හොද පාඩම්
    අපිත් වවල තියෙන්නේ
    අම්මා තමයි කරන්නේ
    අප්පච්චිටත් පුළුවන් වෙලාවට උදවු කරනවා
    දැන් එළවලු ගේන්නෙම නෑ කඩෙන්:):):)

    එල කොල්ලෙක්නේ උඹත්...
     
    Jul 29, 2011
    191
    26
    0
    අපිත් වවාගෙන තමා කන්නේ... දැනුත් මෙ දවල්ට උයන්න කුකුළෙක් මරන්න යන්නේ:lol:ජෝක් ආහ්


    අපේ වත්තෙත් දෙළුම් තියෙනවා මචන්.. කළු පාට ඩොට් ඇවිත් පොඩි ලෙඩක් හැදුනා දැන් නම් හරි ! අපේ වත්තේ,

    දෙළුම්
    දොඩම්
    අඹ
    කෙසෙල්
    වට්ටක්කා
    පළා වර්ග
    පැෂන්
    මිරිස්
    තක්කාලි

    තියෙනවා මචන්..
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ~>කුරුමිට්ටා<~;10761567 said:
    අපිත් වවාගෙන තමා කන්නේ... දැනුත් මෙ දවල්ට උයන්න කුකුළෙක් මරන්න යන්නේ:lol:ජෝක් ආහ්


    අපේ වත්තෙත් දෙළුම් තියෙනවා මචන්.. කළු පාට ඩොට් ඇවිත් පොඩි ලෙඩක් හැදුනා දැන් නම් හරි ! අපේ වත්තේ,

    දෙළුම්
    දොඩම්
    අඹ
    කෙසෙල්
    වට්ටක්කා
    පළා වර්ග
    පැෂන්
    මිරිස්
    තක්කාලි

    තියෙනවා මචන්..

    අපේ දිහා පැෂන් තිබ්බා වැල් 2ක්...නියමෙට ගෙඩි ආවා..
    දැන් 2ම නෑ...
    අවුරුද්දක් විතර නේද තියෙන්නේ ගහක්???
     
    Jul 29, 2011
    191
    26
    0
    අපේ දිහා පැෂන් තිබ්බා වැල් 2ක්...නියමෙට ගෙඩි ආවා..
    දැන් 2ම නෑ...
    අවුරුද්දක් විතර නේද තියෙන්නේ ගහක්???

    මෙහෙත් වැල් 2ක් තියෙනවා මචන්.. ලොකු වැලේ හැදෙන්නෙ කොළ විතරයි:lol: එක වැළක් මාස 20ක් වගේ තියෙනවා මචන්..
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ~>කුරුමිට්ටා<~;10761603 said:
    මෙහෙත් වැල් 2ක් තියෙනවා මචන්.. ලොකු වැලේ හැදෙන්නෙ කොළ විතරයි:lol: එක වැළක් මාස 20ක් වගේ තියෙනවා මචන්..

    ගෑනු මලකුයි...පිරිමි මලකුයි..තිබ්බනම් අනිව ගෙඩි එනවා..

    Ela ela ela wadak :) mama hitawala thiyenwa miris pala 2k :D :D
    ela ela....
    පට්ට බං:P:P:P

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kellsupun