Google drive link ken puluwan download karanna.පෙනුමට නම් වැඩපිළිවෙල මදි වගේ....
එක පැත්තක් වලහෙක් කාලා වගේ, අනිත් පැත්තත් මදි වගේ.....
download කරන්න පුළුවන් එකක් දුන්නා නම් නිවාඩු පාඩුවේ කියවන එකට පොඩි ට්‍රය් එකක් දෙන්න තිබ්බා.
Ow ranjith madduma badarage duwa. dakunu paththe inne former unp minister Renuka Herath's ge duwa.අමතර දෙයක් කියන්නද? හර්ෂ ආචාරියාගේ වම් පැත්තෙන්, ඒ කියන්නේ අපි screen එක දිහා බලද්දී දකුණු පැත්තෙන් ලස්සන කෙළි පොඩ්ඩක් ඉන්නවා නේද? උන්ද තමා චමත්කා රත්නායක කියන්නේ. රන්ජිත් මද්දුමේ ගේ දෝණි. නීතිවේදියෙක් (සමහර විට නීතිඥ කෙනෙකුත් වෙන්ටැ) සහ හොඳ ගායිකාවක්. දැනට SJB කාන්තා සංවිධානයේ ඉන්නවා. youtube එකේ හෙම ඒ දැරිවිගේ සින්දු කවර තියෙනවා. මේකිගේ දේශපාලන වැඩ ගැන අබමල් රේණුවක පැහැදීමක් නැතත් මම මෙයාට කියන්න ඉන්නේ, මෙයාව අපේ අම්මගේ ලේලි පොඩ්ඩ කරගන්න නම් මම මනාපයි කියල!
හ්ම්! එයත් හොඳයි බං! මම එයාටත් මනාපයි! හැබැයි දෙන්නම මට මනාප වුනොත් මගේ මනාපේ චමත්කා නම්කිට!dakunu paththe inne former unp minister Renuka Herath's ge duwa.