අපි විසින් ඉදිරිපත් කළ ආර්ථික වැඩපිළිවෙළ මෙන්න - Harsha de Silva

monson

Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    298538575_1805622513106751_2651890396476028914_n.jpg

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙනුමට නම් වැඩපිළිවෙල මදි වගේ....
    එක පැත්තක් වලහෙක් කාලා වගේ, අනිත් පැත්තත් මදි වගේ.....

    download කරන්න පුළුවන් එකක් දුන්නා නම් නිවාඩු පාඩුවේ කියවන එකට පොඩි ට්‍රය් එකක් දෙන්න තිබ්බා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    පෙනුමට නම් වැඩපිළිවෙල මදි වගේ....
    එක පැත්තක් වලහෙක් කාලා වගේ, අනිත් පැත්තත් මදි වගේ.....

    download කරන්න පුළුවන් එකක් දුන්නා නම් නිවාඩු පාඩුවේ කියවන එකට පොඩි ට්‍රය් එකක් දෙන්න තිබ්බා.
    Google drive link ken puluwan download karanna.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල

    දකුණු පැත්තේ එක ගැන නම් ඉතාම පැහැදිලි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් තව ටිකකින්.​

    • Haha
    Reactions: zid2021 and monson

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අමතර දෙයක් කියන්නද? හර්ෂ ආචාරියාගේ වම් පැත්තෙන්, ඒ කියන්නේ අපි screen එක දිහා බලද්දී දකුණු පැත්තෙන් ලස්සන කෙළි පොඩ්ඩක් ඉන්නවා නේද? උන්ද තමා චමත්කා රත්නායක කියන්නේ. රන්ජිත් මද්දුමේ ගේ දෝණි. නීතිවේදියෙක් (සමහර විට නීතිඥ කෙනෙකුත් වෙන්ටැ) සහ හොඳ ගායිකාවක්. දැනට SJB කාන්තා සංවිධානයේ ඉන්නවා. youtube එකේ හෙම ඒ දැරිවිගේ සින්දු කවර තියෙනවා. මේකිගේ දේශපාලන වැඩ ගැන අබමල් රේණුවක පැහැදීමක් නැතත් මම මෙයාට කියන්න ඉන්නේ, මෙයාව අපේ අම්මගේ ලේලි පොඩ්ඩ කරගන්න නම් මම මනාපයි කියල!
     
    • Haha
    Reactions: monson

    Ow ranjith madduma badarage duwa. dakunu paththe inne former unp minister Renuka Herath's ge duwa.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    dakunu paththe inne former unp minister Renuka Herath's ge duwa.
    හ්ම්! එයත් හොඳයි බං! මම එයාටත් මනාපයි! හැබැයි දෙන්නම මට මනාප වුනොත් මගේ මනාපේ චමත්කා නම්කිට!
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113

    ------ Post added on Aug 16, 2022 at 10:42 PM

    ------ Post added on Aug 17, 2022 at 9:31 PM

    ------ Post added on Aug 18, 2022 at 12:58 PM