අපි වෙඩින් එක කිව්වේ නැති එකෙක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    අපිට කිව්වොත් උබලා යනවද එහෙම අවස්තාවලා..එන්න පුලුවන් කිලෝමීටරේක විතර දුර ඉදලත් නිකම් වට්සැප් එකේ කාඩ් එකක් එවපු වෙලාවක🙄🙄🙄
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    Call එකක් දීලා කියලද කාඩ් ඒක දැම්මේ. RSVP කියලා තියෙනවද?
    වට්ස්ඇප් එකෙන් අරන් තියෙන්නේ බන් මන් දැක්කත් නෑ..rsvp නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ප්‍රස්න බලපන් ඉතින්.
    දෝනියි, මමයිනම් තීරනය කරා වෙඩින් ගන්නැ කියලා. 🥰
     
    • Haha
    Reactions: KSPathirana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    වට්ස්ඇප් එකෙන් අරන් තියෙන්නේ බන් මන් දැක්කත් නෑ..rsvp නෑ
    Call back කරලා බලපන්. මේ අල්ලපු වැටේ ඉන්න උන් ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරාම දැනගන්නත් දැන් WhatsApp එකේ status වලින් වෙලා තියෙන කාලෙක ඕක නෝමල්
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    "ලැඣ්ජාවක් නැත්තන් වරෙන් " කියල නොකිය කියන්නෙ ඔහොම තමයි
    මටත් ඕක හිතුනේ බන් කියන්නම් වාලේ කියපු එකක් වගේ..අපේ හිත හොද නිසා ඒත් කල්පනා කරනවා😅

    Call back කරලා බලපන්. මේ අල්ලපු වැටේ ඉන්න උන් ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරාම දැනගන්නත් දැන් WhatsApp එකේ status වලින් වෙලා තියෙන කාලෙක ඕක නෝමල්
    🙄🙄
    ------ Post added on Jul 26, 2025 at 8:08 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    මටත් ඕක හිතුනේ බන් කියන්නම් වාලේ කියපු එකක් වගේ..අපේ හිත හොද නිසා ඒත් කල්පනා කරනවා😅

    🙄🙄
    ------ Post added on Jul 26, 2025 at 8:08 PM
    🫡.
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    අපිට කිව්වොත් උබලා යනවද එහෙම අවස්තාවලා..එන්න පුලුවන් කිලෝමීටරේක විතර දුර ඉදලත් නිකම් වට්සැප් එකේ කාඩ් එකක් එවපු වෙලාවක🙄🙄🙄
    ගිහිල්ලා හිතා මතා නම වරද්දපු crossed cheque එකක් ලියුම් කවරෙට දාල දියන්. එතකොට එක්කො උ‍ෟට 5000-10,000 ක් ගන්ඩ බල්ලා වගේ අ‍ායෙ call කර කර එන්ඩ වෙයි, නැත්තම් විලි ලැජ්ජාවක් තියෙනවා නම් පාඩුව දරාගෙන නිකන් ඉඳියි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මටත් ඕක හිතුනේ බන් කියන්නම් වාලේ කියපු එකක් වගේ..අපේ හිත හොද නිසා ඒත් කල්පනා කරනවා😅

    🙄🙄
    ------ Post added on Jul 26, 2025 at 8:08 PM
    අනේ පලයන් කැරිය තෝ හිත හොදනම් ඌට මගුලට නොකිය ඉදීද
    ඌත් කියනව ඇති අපෙ හිත හොද හින්ද
    ඕකුන්ට ඔහොම හරි කීවෙ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,981
    113
    එකමත් එක රටක
    ලියුම් කවරගේ එක දාරයක් ගලවල , ලියුම් කවරේ නම , wishes ඔක්කොම ලියලා දීපං . . 🥱

    ඒ වෙලාවේ කලබලේ ට ඕක කොහේ හරි දාගන්නවා . පස්සේ බලද්දී හිතයි අර ගලවිච්ච තැනින් සල්ලි වැටිලා කියලා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    අනේ පලයන් කැරිය තෝ හිත හොදනම් ඌට මගුලට නොකිය ඉදීද
    ඌත් කියනව ඇති අපෙ හිත හොද හින්ද
    ඕකුන්ට ඔහොම හරි කීවෙ කියල.
    මේකනම් make sense.

    @Aluth Eka උඩ කියල තියනවා වගේ, කෝල් එකකට අරන් තියනවානම් call back කරල බලහන්. උබට සෙට්නම් පලයන්, ගියාම අවුල්නම් කාල බීල බලු වැඩ නොකර සාධාරණ ගානක් දීලත් වරෙන්. ඒ කරල ඒක හිතින් අමතක කරපන්. අඩුකුලේ වැඩනම් කරන්න එපා අර ඉන්ද්‍රජිත් කියල තියනවා වගේ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    අනේ පලයන් කැරිය තෝ හිත හොදනම් ඌට මගුලට නොකිය ඉදීද
    ඌත් කියනව ඇති අපෙ හිත හොද හින්ද
    ඕකුන්ට ඔහොම හරි කීවෙ කියල.
    :rolleyes2:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,698
    113
    Galaha
    ඕවා මොනවද බං මගේ වෙඩින් එකට මම බුලත් අතකුත් අරන් බස් එකේ ගිහින් ( petrol නැති කාලේ 2022 ) යාලුවෙක්ට කාඩ් එක දීල ආවේ. ඌ මටත් whatsapp එකෙන් කාඩ් එකක් එවල තිබ්බෙ මේ ලඟදි අනික මම ටවුන් එකේ ඉන්නෙ ඌට දවස ගානේ වැඩට යන්නෙත් අපේ ගෙවල් ගාවින්. මම ඉතින් වෙඩින් එකට ගිහින් හොඳට කාල බීලා ආවා. ඕවා හිතන්ඩ එපා ඔන්න ඔහෙ ගිහින් වරෙන්.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    card seen nam awulak na ban.man nam balanne uth ekka contact ekak tiyedakiyala. nikan wath hambenati msg ekak nati ekek ekaparata wedding kiuwata yanna oni nane. anika kal tiyala kiyanawada kiyala balanawa. satiyak dekak tiyala wedding kiuwata yannet na
     
    • Like
    Reactions: Yin And Yang