අපි වෙනස් වෙලා
අපි වෙනස් වෙලා
ඉස්සර ගිය පාරෙ අපි ආයෙ යන්නෙ නෑ
ඒ කියපු මුදු වදන් අපි ආයෙ දොඩන්නෑ
නෙතින් නෙත බලන් අපි ආයෙ ඉදින්නෑ
අපි අහසත් නෙමේ නම් ..
පොළවටත් දුරඉනම් ..
මේ ආදරයනම් ..
මමත් නිර්වාණයට ළගද මන්දා..?
~සමනලී~
අපි වෙනස් වෙලා
ඉස්සර ගිය පාරෙ අපි ආයෙ යන්නෙ නෑ
ඒ කියපු මුදු වදන් අපි ආයෙ දොඩන්නෑ
නෙතින් නෙත බලන් අපි ආයෙ ඉදින්නෑ
අපි අහසත් නෙමේ නම් ..
පොළවටත් දුරඉනම් ..
මේ ආදරයනම් ..
මමත් නිර්වාණයට ළගද මන්දා..?
~සමනලී~



