දැනට ක්රියා කාරිව සම්භන්ධ වෙන්න 50කට ආසන්න ගනනක් ඉදිරිපත් වෙලා තියනවා.. කොළඹ ඉන්න සාමාජිකයන් හා කොළඹින් පිට සාමාජිකයනුත් ඉන්නවා මේ කට්ටිය හා GT ලොක්කවත් සම්භන්ධ කරන් ඉක්මනට වැඩේ පටන් ගන්නවා..
සියලු දෙනාට ස්තූතියි. (විශේෂයෙන් ගල් මුල් වලින් අපිව ධෛර්යමත් කරපු අයට)
සියලු දෙනාට ස්තූතියි. (විශේෂයෙන් ගල් මුල් වලින් අපිව ධෛර්යමත් කරපු අයට)
.