අපි වෙනුවෙන් ක්‍රියා කරන අය ඉන්නවද

Ranganastc

Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    අපි වෙනුවෙන් ක්‍රියා කරන අය ඉන්නවද

    මෙය මිගාර සොයුරාගේ " ජාතික කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීම" මැයෙන් දක්වා තිබුණු අදහස් දැක්වීමට එකගව මා විසින් දැක්වූ කරුණු කිහිපයකි. ඔබගේ අවදානය පිණිස නැවත මෙසේ දක්වමි.

    යාලුවා අපි අපේ ජාතිය ගැන කතා කලොත් අනිත් එවුන් කියනවා මෙන්න ජාතිවාදේ කියල නමුත් ඇත්ත කතාව නම් දෙමල අයට තම තමන් ගැන කතා කරන්න අය ඉන්නවා. මුස්ලිම් අයට එයාල ගැන කතා කරන්න අය ඉන්නවා කරුමේ කියන්නේ මේ දෙගොල්ලොන්ටම අපි අපේ ගැන කතා කරන එක පෙන්නේ ජාතිවාදය විදියට. ඒ වගේම අපේ ගැන කතා කරන්න කෙනෙක් නොමැති වීම. සිංහල අය ගැන කතා කරන්න කියල මහා තැන් වලට ගිය අය ඔක්කොම ගැන කතා කරනවා, වැඩ කරනව, සිංහල අපි ගැන අපේ ප්‍රශ්න ගැන ඇරෙන්න. අපි දෙමල අයවත් මුස්ලිම් අයවත් වෙනුවෙන් මහා තැන් වලට ගිය එයාලගේ අය එයාල වෙනුවෙන් සේවය කිරීම නරකක් විදියට දකින්නේ නැ නමුත් මේ දෙගොල්ලොම කවුරු හරි සිංහල ජාතිකත්වය වෙනුවෙන් කතා කලොත් එක ජාතිවාදය විදියට දකින එක නම් දරුනුවටම හෙලා දකිනවා. අපි ගැන කතා කරන්න කියල මහා තැන් වලට ගිය අපේම එවුන් බල තණ්හාව නිසා ඔක්කොම ගැන කතා කලාට දැන් ඉන්නා එක මුස්ලිම් හරි දෙමල හරි මන්තිරියෙක් කතා කරනවද සිංහල අයිතීන් වෙනුවෙන් ???? කීයටවත් නැ. ඒවගේම සිංහල මන්ත්‍රී ලාගෙන්, ඇමතිලගෙන් එකෙක් සිංහලයන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරනවද ??? කීයටවත් නැ එහෙනම් මොකද වෙලා තියෙන්නේ අපේ ලොකු තැන් වල එන්න එවුන් මල්ටි ප්ලග් වගේ වෙලා බල තණ්හාව නිසා. එවුන් නොදැනීම වල්ගය විසින් බල්ලා නටවන්න අරගෙන.. සිංහල නොවෙන බොහෝදෙනෙක්ගේ සිහිනයක් සහෝදරයා මේ ශ්‍රී ලංකා දේශයෙන් සිංහල ජාතිය නැතිකිරීම. . . ජාත්‍යන්තරයේ බලපෑම මත කියාවි එහෙමත් නැතිනම් මානව හිමිකම් නැති කළා කියවී කෝ එත් සිංහලය වෙනුවෙන් මානව හිමිකම් උතුරේ යුද්දෙන් දෙමල ජනය අසීමිත පීඩනයකින් හිටපු එක ඇත්ත නමුත් දකුණේ බස් එකින් එකට බෝම්බ පිපිරෙන කොට, දහස් ගණන් දකුණේ මිනිස්සු කොටින්ගේ එලක්ක වෙනකොට ජාතියක් ජන්මයක් නැති කිරි කැටියන් පවා කුරිරු විදියට මරනකොට අපි වෙනුවෙන් කතා කරන්න තිබුනේ නැ නේද මේ කියන ජාත්‍යන්තරය???? හිලරි ගෑනි ඒදවස්වල හිටියේ වෙන ලෝකෙකද?? ඇමිනේස්ටින් එවුන් කොහෙද හිටියේ... මේ එකෙක් වත් අපි ගැන කතා කලාද?? නෑ........එකට කමක් නැ කියමු එවුන් අපේ රටේ එවුන් නෙමෙයි නේ.. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල්වල නෙමෙයි. හොඳම උදාහරණය සිංහල ළමයෙක් ඉපදුනාම උප්පැන්නේ ලියවගන්න ගියාම ජාතිකත්වය හැටියට ශ්‍රී ලංකික කියල දන්නා කියල සිංහල අයට කියනවා. මුස්ලිම් කෙනෙක් නම් ශ්‍රී ලාංකික මුස්ලිම්, දෙමල කෙනෙක්නම් ශ්‍රී ලංකික දෙමල අහෝ අපිට මොකද වෙලා තියෙන්නේ කෝ සිංහල ජාතිය. උප්පැන්නේ ලියන තැනින්ම පටන් ගෙන තියෙන මේ කුමන්ත්‍රණයට වග කියන්නේ කවුද??? මේ දේවල්වලට අනුව ලංකාවේ ශ්‍රී ලාංකික කියල කියල ඔක්කොම කස්ටිය ඉන්නවා සිංහලයෝ නෑ.. කවුද මේවට වග කියන්නේ???????? ඔන්න ඕක තමයි යාලුව අපිට දැන් වෙලා තියෙන්නේ..
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ස්තූතීයි සහෝදරයා නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නායකයො ටිකක් ආපු දවසට මේක වෙනස් වේවි එහෙම අය හිටියත් ඒ අයව වලක්වන්න දහස් ගානක් ඉන්නවා.අපි පව් කරලා නැහැ බලමු ඉස්සරහට වෙන්නෙ මොකද කියලා.අපේ මිනිස්සු ඔය හිතන තරම් දුර්වල නැහැ.අපි අනිත් ජාතීන්ව තලන්න ඕනි නැහැ මොකද? ඔය ජාති වාදය අවුස්සනවා කියලා කෑ ගහන්නෙ ටික දෙනයි හැමෝගෙම මතය ඒක නෙවෙයි එකට ජීවත් වෙන්න එක විදිහට හිතන්න කැමති මිනිස්සු ගොඩක් හැම ජාතියකම ඉන්නවා ඒ මිනිස්සුන්ව යට කරන් ඉන්නෙ ඔය ලොකු ලොකු තැන්වල උදවියමයි.
     
    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    sthuthi saho

    ස්තූතීයි සහෝදරයා නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නායකයො ටිකක් ආපු දවසට මේක වෙනස් වේවි එහෙම අය හිටියත් ඒ අයව වලක්වන්න දහස් ගානක් ඉන්නවා.අපි පව් කරලා නැහැ බලමු ඉස්සරහට වෙන්නෙ මොකද කියලා.අපේ මිනිස්සු ඔය හිතන තරම් දුර්වල නැහැ.අපි අනිත් ජාතීන්ව තලන්න ඕනි නැහැ මොකද? ඔය ජාති වාදය අවුස්සනවා කියලා කෑ ගහන්නෙ ටික දෙනයි හැමෝගෙම මතය ඒක නෙවෙයි එකට ජීවත් වෙන්න එක විදිහට හිතන්න කැමති මිනිස්සු ගොඩක් හැම ජාතියකම ඉන්නවා ඒ මිනිස්සුන්ව යට කරන් ඉන්නෙ ඔය ලොකු ලොකු තැන්වල උදවියමයි.

    ස්තුතියි සහෝදරයා ඔබගේ අදහස් වලට මම ගරු කරනවා
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කතාව සහතික ඇත්ත මචන්.... මේකත් බලන්නකෝ ටිකක් ;)

    268885_10150244918039221_685664220_7451489_4467265_n.jpg
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ස්තූතීයි සහෝදරයා නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නායකයො ටිකක් ආපු දවසට මේක වෙනස් වේවි එහෙම අය හිටියත් ඒ අයව වලක්වන්න දහස් ගානක් ඉන්නවා.අපි පව් කරලා නැහැ බලමු ඉස්සරහට වෙන්නෙ මොකද කියලා.අපේ මිනිස්සු ඔය හිතන තරම් දුර්වල නැහැ.අපි අනිත් ජාතීන්ව තලන්න ඕනි නැහැ මොකද? ඔය ජාති වාදය අවුස්සනවා කියලා කෑ ගහන්නෙ ටික දෙනයි හැමෝගෙම මතය ඒක නෙවෙයි එකට ජීවත් වෙන්න එක විදිහට හිතන්න කැමති මිනිස්සු ගොඩක් හැම ජාතියකම ඉන්නවා ඒ මිනිස්සුන්ව යට කරන් ඉන්නෙ ඔය ලොකු ලොකු තැන්වල උදවියමයි.
    හරියට හරි බන්
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    නියමයි මචන් සහතික ඇත්ත, මම දන්නා තරමින් අද කාටත් කවුරුත් නැ බන් , අපිට අපි විතරයි, තව පස්සට උඹ කියලා තියෙන ඒවා පෙහෙදිලිවම තේරෙයි
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    සහතික ඇත්ත සහෝ...අපි වෙනුවෙන් පෙනී ඉන්නේ කව්ද?
    එක එක ජාතීන්ට අයිති දේශපාලන පක්ෂ හදන්න දුන්න අවලමට මුලින්නම ගහන්න ඕනි..(හැබැයි එක මැරිලා නම් මේ පින් බිමට කරපු පාහර වැඩේට අපයේම තමයි ඇත්තේ)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතාමත් හොඳ පොස්ට් එකක්

    picture.php

    ඉතාමත් හොඳ පොස්ට් එකක් යාලුවා REP+
     
    සිංහල කතා කරන.. ශ්‍රී ලංකික අපි වෙනුවෙන් ජාත්‍යන්තරයේ හඬක් නගන එක රටක් තියෙනවද??
    මම ජාති වාදය අවුස්සන්නේ නෑ.. එත් හොඳට කල්පනා කරන්න..
    සහෝදරයා කියන දේට මම තවත් යමක් එකතු කරන්න හදන්නේ..
    දමිල ජනයා වෙනුවෙන් නිරන්තරෙන් ඉන්දියාව ලෝකේ ඕනෑම රටක් එක්ක හැප්පෙන්න ලෑස්ති පිට ඉන්නේ..
    මුස්ලිම් ජනයා වෙනුවෙන් ජාත්‍යන්තරයේ නැගී සිටීම ගැන අමුතුවෙන් පහදා දීමට අවශ්‍ය නොවන බව මා සිතමි..
    අපි තනි වෙලා.. ලෝකේ සිංහල භාෂාව කතා කරන එකම රට..
    මම කතා කරන්නේ අපි වෙනුවෙන් කාටවත් නැගී සිටින්න කියල නෙමේ.. ඇයි අපි වෙනුවෙන් අපිටවත් නැගී සිටින්න බැරි වෙලා තියෙන්නේ..
    අවුරුදු 30 ක කුරිරු යුද්ධයේ නිමාවත් සමඟ නිරන්තරෙයන් ජාත්‍යන්තරේ ඇස් අප වෙත යොමු උනා..
    ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිදානය ලෙස කිරුළු පැළඳ සිටි වේලුපිල්ලේ ප්‍රබාකරන් මේ අකාරයෙන් පරාද කිරීමට හැකි වේවි යයි කිසි සෙත් ඔවුන් නොසිතු හ..
    නමුත් අපේ අභීත සිංහ පැටවූ ඒක කලා.. දුකේදී වැටි වැටි බෝම්බ කකා හිටපු අපි කෙරේ යොමු නොවුණු නෙත් යුද්දෙන් පස්සේ යොමු වුනේ ඇයි??
    මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන..

    යුද්දෙදි වුන කියන මානව හිමිකම් උල්ලංගනය වීම් ගැන ලොකුවට කතා කරන අයගෙන් අපි අහන්නේ නැත්තේ ඇයි අපේ දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු වෙලේ ඇයි අපි වෙනුවෙන් කතා නොකළේ කියල.. උතුම් ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටදී මහා සෙනගක් ඒක වර ජීවිතය කොටින්ට පුජ කරනකොට ඔය කියන සංවිධාන ඇස් වහගෙනද හිටියේ,,

    යුද්ධයේ අඳුරු පැතිකඩ මතක් වෙන සෑම අවස්ථාවකම මාගේ ශරීරය කිළිපොලා යන්නේ අන් කවරක් නිසාවත් නොව මමත් බෝම්බ පිපුරුමකට සජීවීව මුහුණ දී අහිංසකක මිනිස්සු 39 කගේ මල කදන් බඩ බොකු වැල් උඩින් පැනල ගෙදර අපු කොල්ලෙක් නිසයි... ඒ ජිවිත වලින් වන්දි ගෙවපු මිනිස්සු වෙනුවෙන් කවුද කතා කලේ.. වැඩ ඇරිලා තාත්තා එන මග බලාගෙන හිටපු ඒ දරුවන් වෙනුවෙන් කවුද කතා කලේ.. කෙල්ල වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටිය අම්මලා තවමත් හැඬු කඳුලෙන්.. එතකොට ඒ දරුවන්ගේ.. ඒ අම්මලාගේ.. මානව හිමිකම් උල්ලනනය වෙලා නෑ කියලද කියන්නේ...

    අපි අසරණ වෙලා නෙමෙයි අපිව අසරණ කරලා... අනගාරික ධර්මපාල වැනි උතුමෙක් පහල වීමට අවැසි කාලයයි මේ..
     
    මගේ මහන්සිය අපතේ ගියේ නෑ..
    මට පුළුවන් වුනා උඹ වගේ එකම එක කොල්ලෙක්ව හරි ජාතිය වෙනුවෙන් අවදි කරවන්න..
    එල කිරිය ඇතුලේ ගැනුන්ගේ හෙළුව පෙන්නලා රෙප් ගන්න දගලන හැමෝටම මම අභියෝග කරනවා..
    පුලුවන්නම් රට ජාතිය ආගම වෙනුවෙන් යමක් කරලා පෙන්නපල්ලා !!! ...

    අපේ රට.. අපේ ජාතිය.. රැකුනොත් විතරයි අපේ දරුවන්ගේ අනාගතේ ලස්සන කරන්න පුළුවන්...
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මගේ මහන්සිය අපතේ ගියේ නෑ..
    මට පුළුවන් වුනා උඹ වගේ එකම එක කොල්ලෙක්ව හරි ජාතිය වෙනුවෙන් අවදි කරවන්න..
    එල කිරිය ඇතුලේ ගැනුන්ගේ හෙළුව පෙන්නලා රෙප් ගන්න දගලන හැමෝටම මම අභියෝග කරනවා..
    පුලුවන්නම් රට ජාතිය ආගම වෙනුවෙන් යමක් කරලා පෙන්නපල්ලා !!! ...

    අපේ රට.. අපේ ජාතිය.. රැකුනොත් විතරයි අපේ දරුවන්ගේ අනාගතේ ලස්සන කරන්න පුළුවන්...

    :yes: :yes: :yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    අපි අසරණ වෙලා නෙමෙයි අපිව අසරණ කරලා... අනගාරික ධර්මපාල වැනි උතුමෙක් පහල වීමට අවැසි කාලයයි මේ..[/COLOR]

    අපි අසරණ වෙලත් නැහැ, අපි අසරණ වෙන්න උවමනාවකුත් නැහැ, අපි ඇයි ඒ විදියට අපි ගැන හිතන්නේ, එකට හේතුව ජාතිවාදයක්වත් / අපි ගැන කතා කරන්න කවුරුත් නැතිකම නොවැයි (අපි ගැන කතා කරන්න අපිට තව රටක් ඕනෙත් නැහැ එකට හේතුව අපිටමයි කියලා රටක් තියෙද්දී) අපේම සිංහල මිනිස්සු නිසා අපි අසරණ වෙලා ඉන්නේ, ප්‍රධාන හේතුව අපේ ගාව එකමුතු කමක් නැහැ/අපි අපිවම කපා ගන්නවා/අපි ජාතියක් වසයෙන් එකමුත වෙන්න ඕනේ (ආගම් වසයෙන් නොවැයි)
     
    ekama tamayi machan mamath kiyanne... api ekamuthu wune nathnam apita uruma wenne parajaya witarayi....