අපි වෙනුවෙන් ක්‍රියා කරන අය ඉන්නවද
මෙය මිගාර සොයුරාගේ " ජාතික කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීම" මැයෙන් දක්වා තිබුණු අදහස් දැක්වීමට එකගව මා විසින් දැක්වූ කරුණු කිහිපයකි. ඔබගේ අවදානය පිණිස නැවත මෙසේ දක්වමි.
යාලුවා අපි අපේ ජාතිය ගැන කතා කලොත් අනිත් එවුන් කියනවා මෙන්න ජාතිවාදේ කියල නමුත් ඇත්ත කතාව නම් දෙමල අයට තම තමන් ගැන කතා කරන්න අය ඉන්නවා. මුස්ලිම් අයට එයාල ගැන කතා කරන්න අය ඉන්නවා කරුමේ කියන්නේ මේ දෙගොල්ලොන්ටම අපි අපේ ගැන කතා කරන එක පෙන්නේ ජාතිවාදය විදියට. ඒ වගේම අපේ ගැන කතා කරන්න කෙනෙක් නොමැති වීම. සිංහල අය ගැන කතා කරන්න කියල මහා තැන් වලට ගිය අය ඔක්කොම ගැන කතා කරනවා, වැඩ කරනව, සිංහල අපි ගැන අපේ ප්‍රශ්න ගැන ඇරෙන්න. අපි දෙමල අයවත් මුස්ලිම් අයවත් වෙනුවෙන් මහා තැන් වලට ගිය එයාලගේ අය එයාල වෙනුවෙන් සේවය කිරීම නරකක් විදියට දකින්නේ නැ නමුත් මේ දෙගොල්ලොම කවුරු හරි සිංහල ජාතිකත්වය වෙනුවෙන් කතා කලොත් එක ජාතිවාදය විදියට දකින එක නම් දරුනුවටම හෙලා දකිනවා. අපි ගැන කතා කරන්න කියල මහා තැන් වලට ගිය අපේම එවුන් බල තණ්හාව නිසා ඔක්කොම ගැන කතා කලාට දැන් ඉන්නා එක මුස්ලිම් හරි දෙමල හරි මන්තිරියෙක් කතා කරනවද සිංහල අයිතීන් වෙනුවෙන් ???? කීයටවත් නැ. ඒවගේම සිංහල මන්ත්‍රී ලාගෙන්, ඇමතිලගෙන් එකෙක් සිංහලයන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරනවද ??? කීයටවත් නැ එහෙනම් මොකද වෙලා තියෙන්නේ අපේ ලොකු තැන් වල එන්න එවුන් මල්ටි ප්ලග් වගේ වෙලා බල තණ්හාව නිසා. එවුන් නොදැනීම වල්ගය විසින් බල්ලා නටවන්න අරගෙන.. සිංහල නොවෙන බොහෝදෙනෙක්ගේ සිහිනයක් සහෝදරයා මේ ශ්‍රී ලංකා දේශයෙන් සිංහල ජාතිය නැතිකිරීම. . . ජාත්‍යන්තරයේ බලපෑම මත කියාවි එහෙමත් නැතිනම් මානව හිමිකම් නැති කළා කියවී කෝ එත් සිංහලය වෙනුවෙන් මානව හිමිකම් උතුරේ යුද්දෙන් දෙමල ජනය අසීමිත පීඩනයකින් හිටපු එක ඇත්ත නමුත් දකුණේ බස් එකින් එකට බෝම්බ පිපිරෙන කොට, දහස් ගණන් දකුණේ මිනිස්සු කොටින්ගේ එලක්ක වෙනකොට ජාතියක් ජන්මයක් නැති කිරි කැටියන් පවා කුරිරු විදියට මරනකොට අපි වෙනුවෙන් කතා කරන්න තිබුනේ නැ නේද මේ කියන ජාත්‍යන්තරය???? හිලරි ගෑනි ඒදවස්වල හිටියේ වෙන ලෝකෙකද?? ඇමිනේස්ටින් එවුන් කොහෙද හිටියේ... මේ එකෙක් වත් අපි ගැන කතා කලාද?? නෑ........එකට කමක් නැ කියමු එවුන් අපේ රටේ එවුන් නෙමෙයි නේ.. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල්වල නෙමෙයි. හොඳම උදාහරණය සිංහල ළමයෙක් ඉපදුනාම උප්පැන්නේ ලියවගන්න ගියාම ජාතිකත්වය හැටියට ශ්‍රී ලංකික කියල දන්නා කියල සිංහල අයට කියනවා. මුස්ලිම් කෙනෙක් නම් ශ්‍රී ලාංකික මුස්ලිම්, දෙමල කෙනෙක්නම් ශ්‍රී ලංකික දෙමල අහෝ අපිට මොකද වෙලා තියෙන්නේ කෝ සිංහල ජාතිය. උප්පැන්නේ ලියන තැනින්ම පටන් ගෙන තියෙන මේ කුමන්ත්‍රණයට වග කියන්නේ කවුද??? මේ දේවල්වලට අනුව ලංකාවේ ශ්‍රී ලාංකික කියල කියල ඔක්කොම කස්ටිය ඉන්නවා සිංහලයෝ නෑ.. කවුද මේවට වග කියන්නේ???????? ඔන්න ඕක තමයි යාලුව අපිට දැන් වෙලා තියෙන්නේ..