අපි වෙනුවෙන් මේ තරම් හදිස්සියක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    එකත් හරි, නමුත් කවුරුත් හෑප්පුනොත් ඔහොව බෙරන්නේ ඔය අපේක්ෂක අවලමා බවත් මතක තියගන්න
    අවජාතකයෝ 225ම එපා කියන්නේ ඔකනේ
    පාටලී චම්පික රණවක එහෙම ඔය හොදට හප්පලා ඉන්නේ . 225 ම එපා කියලා කියන එවුන් බලමු පාටලී මේ පාර ගෙදර යාවයිද කියලා 🐂🐂🤣🤣🤣
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,766
    113
    පාටලී චම්පික රණවක එහෙම ඔය හොදට හප්පලා ඉන්නේ . 225 ම එපා කියලා කියන එවුන් බලමු පාටලී මේ පාර ගෙදර යාවයිද කියලා 🐂🐂🤣🤣🤣
    🐂🐂🤣🤣🤣 :P