අපි සැටලයිට් එකක් හදනවා.

mohammed_ali

Member
Jun 26, 2016
43
7
0
අපි සැටලයිට් එකක් හදනවා.

අපි ලංකන් මුස්ලිම් ප්‍රජාව එකතුවෙලා.. තව්හිඩ් ජාමාත් සංවිධානයත් එකතුවෙලා නොමිලේ ලංකාවට ඉහලින් සැටලයිට් එකක් locate කරන්න ඉදිරි මාස කිහිපය ඇතුලත කටයුතු කරනවා.. අපි ඒක නම් කරනවා. AL MUKTAF SAT1 කියලා. අපේ ආගමේ දේවල් free විකාශය කිරීමට සහ ලංකාවේ මුස්ලිම් පල්ලි සේරම Network කරන්න තමයි අපේ ඉදිරි සැලැස්ම.

පහලින් අපි පෙන්වන්නේ අපේ Islamic Science Association එකේ සහෝදරියෝ ටිකක් control center එකේ ඉදන් අවශ්‍ය කරන දේවල් පිළියළ කරන ආකාරයයි.

satellite-dish.jpg

සිංහල ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න.බය වෙන්න එපා බොරුවට. ඔයාලත් පන්සල් ටික ක්‍රිස්තියානි පල්ලි ටික නෙට්වර්ක් කරන්න සැටලයිට් එකක් යවාන්න. අපිට බොරුවට ඉරිසියා කරන්න එපා.
:yes: සැටලයිට් ගැන උනන්දුවක් තියෙන අක්කලා නංගිලා එහෙම ඉන්නවා නම් අපේ ආයතනයට එවන්න.. අපි කියලා දෙන්නම්....:love::love:

  • Like
Reactions: pdn.ac.lk

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඔය සැටිලයිට් එක උඩට යවන්නේ සරුංගොලේක ගැට ගහලද?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Machan this is fake, this is in iran.

    Just dont spread fake news, Iran wala meda hungak censored ekai oya , oka gena documentry ekakuth giya , boruwata moda aathal denna epa,

    https://www.google.com/search?q=iran+women+satellite&num=20&client=firefox-b&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwi-jq7Dq47OAhUHp48KHdqdAR8Q_AUICigD&biw=1366&bih=582#imgrc=w7WHtPBoXRDoeM%3A

    ඉරානෙ වුනත් පිලිකන්නෙ සැටලයිට් නෙට්වර්ක් හදන්නේ නෑ නෙ බන්......
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඉරානෙ වුනත් පිලිකන්නෙ සැටලයිට් නෙට්වර්ක් හදන්නේ නෑ නෙ බන්......

    Yako okkotama kalin news eka kiyawala indapang . Anika owata kiyanne sattalites nevei, Dish antennas.

    ehe dish antennas thahanam. so mun domestic eva hadagannawa. pita ayath ekka communicate karanna.

    SATELLITE DISHES ARE ILLEGAL IN IRAN, BUT LOTS OF PEOPLE HAVE THEM ANYWAY, SO RIGHT NOW IRANIAN SPECIAL FORCES ARE RUNNING AROUND THE COUNTRY YANKING THEM ...
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    යකඩ මදි වෙලා

    යකඩ මදි වෙලා වෙන්ටෑ ඔය ලෑලි ඉනිමගක් හයි කොරලා තියෙන්නේ :rofl::rofl::rofl::rofl:
     
    mohammed_ali

    Member
    Jun 26, 2016
    43
    7
    0
    Yako okkotama kalin news eka kiyawala indapang . Anika owata kiyanne sattalites nevei, Dish antennas.

    ehe dish antennas thahanam. so mun domestic eva hadagannawa. pita ayath ekka communicate karanna.

    SATELLITE DISHES ARE ILLEGAL IN IRAN, BUT LOTS OF PEOPLE HAVE THEM ANYWAY, SO RIGHT NOW IRANIAN SPECIAL FORCES ARE RUNNING AROUND THE COUNTRY YANKING THEM ...
    ඔයා පිස්සුවෙන වගේ දොඩවන්න එපා.. අපි දෙයක් කරන කොට නිකන් මෝඩයෝ වගේ ඉදලා බොරුවට කෑගහනවා... ටික දවසක් ඔහොම ඉවසලා ඉන්ඩකෝ එතකොට තේරෙයි....
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඔයා පිස්සුවෙන වගේ දොඩවන්න එපා.. අපි දෙයක් කරන කොට නිකන් මෝඩයෝ වගේ ඉදලා බොරුවට කෑගහනවා... ටික දවසක් ඔහොම ඉවසලා ඉන්ඩකෝ එතකොට තේරෙයි....

    Ha...
     
    mohammed_ali

    Member
    Jun 26, 2016
    43
    7
    0
    යකඩ මදි වෙලා වෙන්ටෑ ඔය ලෑලි ඉනිමගක් හයි කොරලා තියෙන්නේ :rofl::rofl::rofl::rofl:
    පොඩි පොඩි වෙලාවට අපි ඒ වගේ දේවලුත් ගන්නවා.. කොහොම හරි අපිට ඔනේ ඉක්මනට වැඩේ ඉවරයක් කරන්න.