අඩෝ අඩෝ, උබල හිතුව මදි ශෙඩ් අයිතිකාරයො වට්ටන්න, අපේ තෙල් ම ගනින් ලොකු ගනන් දීල.
බූමිතෙල් දැම්මම උබලගෙ පොකට් එකෙන් අපි හූරන්නෙ කොහොමද සල්ලි ටික.
පොලිසිය ඉන්නෙත් අපේ මේ කුප්ප සිස්ටම් එක ගානට මෙහෙයවන්න.
ඒක නිසා ඩීසල් දාන්නෙ නැතුව උබල වතුර පාවිච්චි කරන එන්ජින් ගෙනාවත් අපි ආන්ඩුව ලවා අපි උබලගෙ පොකට් එක බලෙන් හරි හූරනව.
එහෙම නොවුනොත් අපි ආන්ඩුවට කියනව "මගියො කම්ප්ලේන් කරනව" කියල බොරුවක් පිටින් දාල, පොලිසිය හරහා උබලගෙ පොකට් එක හූරනව.
උබල බුද්දිමත් උනොත් අපි කොහොමද උබලගෙන් සල්ලි හූරන් කන්නෙ? අඩෝ අඩෝ මේ, බූරුවො ටික වගේ ඩීසල් ගහල සල්ලි පූජා කරල බස් දුවපන් හරිද.
එහෙම නොවුනොත් අපි තව එකක් කියනව "අපෝ පරිසර දූශනය වැඩි වෙනෝ" කියල කොහොම හරි අපි ඕක නවත්තනව. උබල හිතුව මදි, මේ සිස්ටම් එකේ උබල නිකන් සිප්පි කෑලි.
අපි ආන්ඩුව එක්ක එකතු වෙලා ගේම ගහන්නෙ, එතකොට උබල කව්ද.
උබල වතුරෙන් දුවන එන්ජිමක් ගෙනාවොත් අපි ඒකටත් බාල්දියක් අදිනවම තමයි ආන්ඩු ඔක්කොම එක්ක එකතුවෙලා. අඩෝ උබල අඩුවට වැඩ කරගන්න පුලුවන් ක්‍රම හොයාගත්තම අපි කොහොමද උබලගෙන් හූරන් කන්නෙ?
අපි අනිවා බොරුවට කියනව "බූමිතෙල් කියන්නෙ මහා වසක්, අම්ම්මෝ උබල අපි ඔක්කොම මරනව මේකෙන්" කියල, එතකොට උබලව පාලනය කරන්න ලේසි
හපෝ හපෝ, ඒ කාලෙ කුප්පි ලාම්පු පත්තු කලේ බූමිතෙල් වලින් කියල කතා වැඩක් නෑ, දැන් අපි කියන්නෙ බූමිතෙල් ගෑවුනත් මිනිස්සු මැරෙන ගානට, එතකොට තමයි අපිට පුලුවන් අපිට ඕනෙ දේවල් උබේ ඇගේ ගහල සල්ලි හූරන්කන්න.
නගර සභාවලින් ප්ලාස්ටික් කදු ගනන් ගිනිතියනව "ෆියුරාන්" "ඩයොක්සීන්" වගේ අදික විශ වාශ්ප නිකුත් වෙනව. හා හා ඒව ගැන කතා එපා, ඒව අපිට පේන්නෙ නෑ, අපිට ඕනෙ උබලව හූරන් කන්න, ඒක නිසා අපි කියනව "අපෝ අම්මෝ මෙන්න බූමිතෙල් ගහල මිනිස්සු මරනෝ" කියල.
මාර්ගස්ට මගී ප්‍රවාහනයේ වැඩ කරන අපි ඉන්නෙ රජය කියන ඕනෙම දේකට එහෙයි කියල සිස්ටම් එක රන් කරන්නයි, උබලගෙ පොකට් එකෙන් සල්ලි අදින වැඩේ වැරදි උනත් අපිට පඩි ගෙවන්නෙ උබලව හූරන් කන්නයි. ඔව් ඉතින් උබල ගෙවන ටැක්ස් එකෙන් පඩි අරන්ම තමයි අපි උබලට හුකන්නෙ. කරන්න දෙයක් නෑ.
ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න? ප්‍රශ්න තියාගන්න එපා හරිද? පොලීසි හමුදා ආන්ඩු ඔක්කොම අපේ හූරන් කෑමේ සිස්ටම් එකේ කොටස්. උබලට ගැලවීමක් නෑ.
Last edited:

