මේක නවත්තන්න පුළුවන් ෂෙඩ් වලින්. ෂෙඩ් එකට පොලිස් කාරයෙක් දාලා හිටිය නම් ඉවරනේ. 🤷🏻♂️
Candid-B Well-known member Apr 25, 2019 35,499 1 62,285 113 Mother Earth Sep 27, 2025 #21 මේක නවත්තන්න පුළුවන් ෂෙඩ් වලින්. ෂෙඩ් එකට පොලිස් කාරයෙක් දාලා හිටිය නම් ඉවරනේ.
Brandy2020 Well-known member May 15, 2018 20,645 26,018 113 Sep 27, 2025 #22 බොරුවට කියනව "බූමිතෙල් කියන්නෙ මහා වසක්, අම්ම්මෝ උබල අපි ඔක්කොම මරනව මේකෙන්"... උන් අතේ පකේ, නහයේ ගාලා බලලා.... හොඳට හුස්මට ත් අදිනවා. ඔච්චර වස නම් ඔහොම කරයි ද?
බොරුවට කියනව "බූමිතෙල් කියන්නෙ මහා වසක්, අම්ම්මෝ උබල අපි ඔක්කොම මරනව මේකෙන්"... උන් අතේ පකේ, නහයේ ගාලා බලලා.... හොඳට හුස්මට ත් අදිනවා. ඔච්චර වස නම් ඔහොම කරයි ද?
tarson Well-known member Feb 25, 2009 8,889 6,183 113 Sep 27, 2025 #23 Brandy2020 said: බොරුවට කියනව "බූමිතෙල් කියන්නෙ මහා වසක්, අම්ම්මෝ උබල අපි ඔක්කොම මරනව මේකෙන්"... උන් අතේ පකේ, නහයේ ගාලා බලලා.... හොඳට හුස්මට ත් අදිනවා. ඔච්චර වස නම් ඔහොම කරයි ද? Click to expand... ඒකනෙ, ඔච්චර විස නම් ඉබින්න තියා ලගින් යන්නවත් හොදයි ද
Brandy2020 said: බොරුවට කියනව "බූමිතෙල් කියන්නෙ මහා වසක්, අම්ම්මෝ උබල අපි ඔක්කොම මරනව මේකෙන්"... උන් අතේ පකේ, නහයේ ගාලා බලලා.... හොඳට හුස්මට ත් අදිනවා. ඔච්චර වස නම් ඔහොම කරයි ද? Click to expand... ඒකනෙ, ඔච්චර විස නම් ඉබින්න තියා ලගින් යන්නවත් හොදයි ද