අපි සිංහල බෞද්ධ
අපි සිංහල බෞද්ධ
සිංහලයෙක් උදම් අනයි සිංහල කම ගැන
අහා.......
කෙතරම් නම් ශ්‍රේෂ්ඨයෙක්ද .......
ජාතිය ගැන හිතන
ජාති මාමක වීර සිංහල පුරැෂ
බුහුමන්ය..
පැසසුම්ය..
ගරැ සර ගාම්භීර කිත් යසස් පිදෙන..
කතා කරනවා දෙමළෙක් දෙමළ කම ගැන...
රට බෙදන, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ කරන
රාජ්‍ය විරෝදී,දේශද්‍රෝහී ජාතිවාදියා...
මව් බිමට වින කටින දෙමළා
අභිමානවත් ප්‍රව්ඩ ජාතියේ සතුරා
මරා දාපිය ඕකව...
ඕකා කොටියෙක්....
----------------------
ධනංජය තෙන්නකෝන්
අපි සිංහල බෞද්ධ
සිංහලයෙක් උදම් අනයි සිංහල කම ගැන
අහා.......
කෙතරම් නම් ශ්‍රේෂ්ඨයෙක්ද .......
ජාතිය ගැන හිතන
ජාති මාමක වීර සිංහල පුරැෂ
බුහුමන්ය..
පැසසුම්ය..
ගරැ සර ගාම්භීර කිත් යසස් පිදෙන..
කතා කරනවා දෙමළෙක් දෙමළ කම ගැන...
රට බෙදන, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ කරන
රාජ්‍ය විරෝදී,දේශද්‍රෝහී ජාතිවාදියා...
මව් බිමට වින කටින දෙමළා
අභිමානවත් ප්‍රව්ඩ ජාතියේ සතුරා
මරා දාපිය ඕකව...
ඕකා කොටියෙක්....
----------------------
ධනංජය තෙන්නකෝන්