අපි සිංහල බෞද්ධ

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
අපි සිංහල බෞද්ධ



අපි සිංහල බෞද්ධ

සිංහලයෙක් උදම් අනයි සිංහල කම ගැන
අහා.......
කෙතරම් නම් ශ්‍රේෂ්ඨයෙක්ද .......
ජාතිය ගැන හිතන
ජාති මාමක වීර සිංහල පුරැෂ
බුහුමන්ය..
පැසසුම්ය..
ගරැ සර ගාම්භීර කිත් යසස් පිදෙන..

කතා කරනවා දෙමළෙක් දෙමළ කම ගැන...

රට බෙදන, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ කරන
රාජ්‍ය විරෝදී,දේශද්‍රෝහී ජාතිවාදියා...
මව් බිමට වින කටින දෙමළා
අභිමානවත් ප්‍රව්ඩ ජාතියේ සතුරා

මරා දාපිය ඕකව...
ඕකා කොටියෙක්....

----------------------
ධනංජය තෙන්නකෝන්

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
එල....
මේවට පසු සටහන් ලියන්න මගෙ හැකියාව මදියි වගේ ඒකයි පොඩියට අගය කරන්නෙ..

අදහස දිගද පොඩිද කියන එක නෙවෙයි වැදගත් අදහසක් පල කිරිමයි

Thankx machan