අපි සීරුවෙන් - நாம் அவதானத்துடன் - On Alert

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113




    රන් මලක් ලෙස දෙව්බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ අපි ඉපදුනේ

    දේශයේ ප්‍රේමයේ නාමයෙන්
    එන මුසාවාද ගැන සීරුවෙන්
    අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන්
    අනාගත ඉගි අසා සීරුවෙන්
    අනතුරෙන් ගැලවී සීරුවෙන්
    අසීරුම තැන අපි සීරුවෙන්

    දෑතෙ ලේ ගෑවෙනා පාපයෙන්
    අත්මිදෙන්නේ අපි සීරුවෙන්
    අත් හැරෙන්නට පෙර සීරුවෙන්
    අවශ්‍යම තැන අපි සීරුවෙන්
    තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්

    රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ දරුවෝ වෙලා දරුවෝ නසන්නට නෑ අපි ඉපදුනේ
    රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ දරුවෝ වෙලා දරුවෝ නසන්නට නෑ අපි ඉපදුනේ
     
    Last edited: