අපි හම්බකලොත් අපි කනවා😁
Myth Well-known member Jul 9, 2009 18,984 12,327 113 Behind u :p Jun 21, 2023 #1 Reactions: OshPal, kinkon, Ulti and 6 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,268 1 101,113 113 34 Kalutara Jun 21, 2023 #2 හිතපන්කෝ මෙහෙම එකක් බස් එකක් මැද්දේ ප්ලේ වෙනකොට තියෙන ආතල් එක. Reactions: Ulti, NRTG, Ryan08 and 3 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Jun 21, 2023 #3 Heshan Daminda said: හිතපන්කෝ මෙහෙම එකක් බස් එකක් මැද්දේ ප්ලේ වෙනකොට තියෙන ආතල් එක. Click to expand... Adu kule un yana bus wala api yanne ne welawata Reactions: RottenCOLT, Ulti, NRTG and 2 others
Heshan Daminda said: හිතපන්කෝ මෙහෙම එකක් බස් එකක් මැද්දේ ප්ලේ වෙනකොට තියෙන ආතල් එක. Click to expand... Adu kule un yana bus wala api yanne ne welawata
RottenCOLT Well-known member Oct 9, 2011 27,549 16,383 113 Jun 21, 2023 #4 Heshan Daminda said: හිතපන්කෝ මෙහෙම එකක් බස් එකක් මැද්දේ ප්ලේ වෙනකොට තියෙන ආතල් එක. Click to expand... sunfest 2023 Reactions: allrights, NRTG and Heshan Daminda
Heshan Daminda said: හිතපන්කෝ මෙහෙම එකක් බස් එකක් මැද්දේ ප්ලේ වෙනකොට තියෙන ආතල් එක. Click to expand... sunfest 2023
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jun 21, 2023 #5 හෙමින් හෙමින් ලංකාව ඇමරිකාව ගානට දියුණු වෙනවා. මේවා දකින අනිත් රටවල්වල උන්ගේ ඇස්වල කටු අනිනවා වගේ ඇති Reactions: RottenCOLT, Ulti, NRTG and 1 other person
හෙමින් හෙමින් ලංකාව ඇමරිකාව ගානට දියුණු වෙනවා. මේවා දකින අනිත් රටවල්වල උන්ගේ ඇස්වල කටු අනිනවා වගේ ඇති
NRTG Well-known member Oct 19, 2019 41,077 198,542 113 Colombo, Sri Lanka Jun 21, 2023 #6 අනිවා අරු පිටකොටුවේ මුට්ට කරගහපු නාටමි කෙනෙක්. හොඳට බර උස්සලා පුරුදුයි Reactions: kinkon, RottenCOLT and Ulti
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,060 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 21, 2023 #7 කෙරි ආතල් ජින්ජර් කියන එකීද කොහෙද Reactions: NRTG